වැටුණු ජීවිතෙන් ගොඩ ඒමට කරන සුහද ඇරයුමයි &#351

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    වැටුණු ජීවිතෙන් ගොඩ ඒමට කරන සුහද ඇරයුමයි &#351

    ගොඩක් අයගේ ජිවිතේ හතර ගාතෙන් වැටිච්ච තැන් තියෙනවලු නේ.එළකිරී එකේ සාමාජිකයින් ජිවිතේ මහුණ දුන්න එවැනි අත්දැකීම් සහ ඒවායෙන් ගොඩ ආපු හැටි මෙතන පොස්ට් කරන්ඩ.එකෙන් අනිත් අයගේ ජිවිත වලට ලොකු ආදර්ශයක් ගන්ඩ පුළුවන් වේවි.
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    දවසක් මම බීල වැටිල දනහිස තුවාල උනා වලේ කන්ඩිය අල්ලගෙන නැගිට්ටෙ :(
     
    • Like
    Reactions: animation

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    දවසක් මම බීල වැටිල දනහිස තුවාල උනා වලේ කන්ඩිය අල්ලගෙන නැගිට්ටෙ :(

    මගෙ ජ්විතෙට හෙන ආදර්ශයක් ගත්ත බන්.. ස්තුතී:P