මේ කතාව නම් සහතික ඈත්තඅද කාලෙ 99% අය ගුරුවරු වෙන්නෙ රාජ්‍ය ගුරු වෘත්තීයෙ තියෙන පහසුවට හා නිදහසට විතරයි.
මේ කතාව නම් සහතික ඈත්තඅද කාලෙ 99% අය ගුරුවරු වෙන්නෙ රාජ්‍ය ගුරු වෘත්තීයෙ තියෙන පහසුවට හා නිදහසට විතරයි.
ඔය පහසුව නිදහස කතාව කියන්නේ නොදන්න එවුන්. ගුරුවරුන්ට ඕන තරම් කරන්න වෑඩ තියෙනවා. හුගක් ඉස්කෝල වල ලමයි රිසල්ට් ගන්නේ ටියුෂන් වලින්ම නෙමේ. හොදට උගන්වන ගුරුවරු හින්දා. ඔය උඹලා කියන මොඩල් එකේ එවුන් ඉන්නවා. ඔය කියන තරම් නම් නෑ.. මම දන්න හුගක් ගුරුවරු රටට නය නෑ. ඕන තරම් ළමයින්ට පාර පෙන්නලා තියෙනවාමේ කතාව නම් සහතික ඈත්ත
Wife teacher kenek neda?ඔය පහසුව නිදහස කතාව කියන්නේ නොදන්න එවුන්. ගුරුවරුන්ට ඕන තරම් කරන්න වෑඩ තියෙනවා. හුගක් ඉස්කෝල වල ලමයි රිසල්ට් ගන්නේ ටියුෂන් වලින්ම නෙමේ. හොදට උගන්වන ගුරුවරු හින්දා. ඔය උඹලා කියන මොඩල් එකේ එවුන් ඉන්නවා. ඔය කියන තරම් නම් නෑ.. මම දන්න හුගක් ගුරුවරු රටට නය නෑ. ඕන තරම් ළමයින්ට පාර පෙන්නලා තියෙනවා

මගේ අම්මා , නෑන්දලා මාමලා ගුරුවරු..Wife teacher kenek neda?![]()
![]()
දැන් කව්රුහරි ඔය පුද්ගලයෙක්ව බලෙන්ද teaching දාලා තියෙන්නේ . නැහැ නේ. සුව කැමත්තෙන්නේ ගියේ? එතන profesional ethics කියලා ජාතියක් තියෙනවා. පඩි අඩුනම් අස්වෙලා හොද ජොබ් එකක් කරහන්කෝ. නිකන් බලෙන් අල්ලන් ඉන්නවා වගේනේ මුන්ගේ talks. වැඩ බැරි දාසලා කොහෙත් එකයි. බාගෙට බාගයක් ඉන්නේ පින් පඩි කාරයෝ.නේවී එකේ එවුන් නිසි ආරක්ෂිත උපකරණ නෑතිව ඈල්ලුවා නම් මෙලහකට ආයේ සෑරෙන් සෑරේ නේවි පොකුරු එන්න ඕනේ...ගුරුවරු වගකීම ගන්න පුලුවන් කියලා කොහෙවත් කියලා නෑ... අනික ගුරුවරුන්ගේ පඩිය ගෑන කතා කරන්න කලින් හොයලා බලපන් උන්ගේ හිගන පඩිය ගෑන. ඕන කෙනෙක්ට නිකන් ටෝක්ස් අත අරින්න පුලුවන්. තමන්ට වුනාම තමා තේරෙන්නේ... මේකේ සම්පූර්න වගකීම නිලධාරීන් ගන්න ඕනේ. ගුරුවරු කියන්නේත් මිනිස්සු. උන්ටත් දරුවො, දෙමාපියෝ ඉන්නවා...
ලබ්බ තමා... එහෙම මිනිස්සුන්ගේ ජීවිත අවධානමට දාන්න පුලුවන් නීතියක් කොහෙවත් නෑ. ගන්න පඩියට කරන්න තියෙන වෑඩේට අදාල ඒවත් උන් කරනවා නෑති ඒවත් කරනවා. බුරන බල්ලෝ තමා වෑඩි.දැන් කව්රුහරි ඔය පුද්ගලයෙක්ව බලෙන්ද teaching දාලා තියෙන්නේ . නැහැ නේ. සුව කැමත්තෙන්නේ ගියේ? එතන profesional ethics කියලා ජාතියක් තියෙනවා. පඩි අඩුනම් අස්වෙලා හොද ජොබ් එකක් කරහන්කෝ. නිකන් බලෙන් අල්ලන් ඉන්නවා වගේනේ මුන්ගේ talks. වැඩ බැරි දාසලා කොහෙත් එකයි. බාගෙට බාගයක් ඉන්නේ පින් පඩි කාරයෝ.
මෙහෙම තත්වයක් තියාගන තමයි පාසල් අරින්නේ.
පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී ස්වසන අපහසුතාවක් හේතුවෙන් බිම වැතිරුණු ශිෂ්‍යාවකට කොරෝනා යැයි සැකයෙන් කිසිදු ගුරුවරයෙකු ඇය අසලටවත් ලං නොවීමේ සිදුවීමක් ඇඹිලිපිටිය නගරයේ ප්‍රධාන පාසලකින් වාර්තා වෙයි.
එම විදුහලේ 09 වසරේ සිසුවියක් පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී යම්කිසි ශ්වසන අපහසුතාවයකට ලක් වීමෙන් බිම වාඩි වී තිබේ.
නමුත් කොරෝනා යයි සැකයෙන් කිසිදු ගුරුවරයෙකු ඇය අසලටවත් පැමිණ නැත.
ගිලන් රථයක් ඇය රෝහලට ගෙනයාමට පැමිණිය ද ඇය සමග රෝහලට යාමට හෝ කිසිදු ගුරුවරයෙකු ඉදිරිපත් වී නැත.
නමුත් ඇයට ඇඹිලිපිටිය රෝහලේ දී හෙළි වී ඇත්තේ කොරෝනා ආසාදිත නැති බවයි.
දැරියගේ දෙමාපියන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ගිලන් රථ සේවය සේවකයන් සහ රෝහල් කාර්ය මණ්ඩල නිසා තම දරුවාගේ ජීවිතය බේරුණු බවයි.
වෙනත් පාසලක මෙවන් තත්ත්වයක් ඇති නොවිය යුතු බවද ඔවුන් කියා සිටියහ
--------------
සෝස් - සීනිව්ස්
බලපං ඉතිං ගුරුවරු මේ වගේ වෙලාවක හැසිරෙන්න ඕනේ ඔහොම නෙවෙයි. තමන්ගෙම දරුවෙකුට එහොම උනානම් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඔහොම අත ඇරලා දාලා ඉදීද. පව් අහින්සක ළමයි. මේවට හරි වැඩපිළිවෙලක් නැතුව ඉස්කෝල ඇරගත්ත එකත් වරදක්.
බලපං ඉතිං ගුරුවරු මේ වගේ වෙලාවක හැසිරෙන්න ඕනේ ඔහොම නෙවෙයි. තමන්ගෙම දරුවෙකුට එහොම උනානම් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඔහොම අත ඇරලා දාලා ඉදීද. පව් අහින්සක ළමයි. මේවට හරි වැඩපිළිවෙලක් නැතුව ඉස්කෝල ඇරගත්ත එකත් වරදක්.
ehenam ada emios menna me wage idiApe kale corona tibbanan iskole yanne nethuwa cafe yanawa
ගන්න පඩියට වැඩ කරන එක එකදෙයක් පඩි මදි කිය කිය හිගන ලෙවල් එකෙන් හැසිරෙන එක තව දෙයක්. පරම්පරාවම කාලකන්නි වගේ හැසිරෙන එක අහන්න දෙයක් නැහැ.ලබ්බ තමා... එහෙම මිනිස්සුන්ගේ ජීවිත අවධානමට දාන්න පුලුවන් නීතියක් කොහෙවත් නෑ. ගන්න පඩියට කරන්න තියෙන වෑඩේට අදාල ඒවත් උන් කරනවා නෑති ඒවත් කරනවා. බුරන බල්ලෝ තමා වෑඩි.
ඔය ගුරුවරු ළමයව බලලා නෑත්තේ පඩි මදි කියලද? දන්න ලබ්බක් කතා කරපන් බන්. අපේ පරම්පරාවේ එවුන් හින්දා ගොඩ ගිය එවුන් අදටත් එනවා එහෙම උගන්නපු අය බලලා යන්න... මෙතන වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන්වත් නිලධාරීන් අසරන කරපු එක.. ඕන ගොනෙක්ට පුලුවන් ඉස්කෝල පටන් ගන්න කියන්න . ඒත් මේ වගේ ප්‍රායෝගීක ප්‍රශ්ණ වලදි පහල ලෙවල් එකේ ඉන්න ගුරුවරු මරන් කන්න හදනවාගන්න පඩියට වැඩ කරන එක එකදෙයක් පඩි මදි කිය කිය හිගන ලෙවල් එකෙන් හැසිරෙන එක තව දෙයක්. පරම්පරාවම කාලකන්නි වගේ හැසිරෙන එක අහන්න දෙයක් නැහැ.
පඩි මදි ලබ්බක් කව්ද මුලින්ම ගෙනාවේ මෙතන්ට ? දැන් ඉතින් මි හරකා වගේ කැ ගැහුවට වැඩක් නැහැ.ඔය ගුරුවරු ළමයව බලලා නෑත්තේ පඩි මදි කියලද? දන්න ලබ්බක් කතා කරපන් බන්. අපේ පරම්පරාවේ එවුන් හින්දා ගොඩ ගිය එවුන් අදටත් එනවා එහෙම උගන්නපු අය බලලා යන්න... මෙතන වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන්වත් නිලධාරීන් අසරන කරපු එක.. ඕන ගොනෙක්ට පුලුවන් ඉස්කෝල පටන් ගන්න කියන්න . ඒත් මේ වගේ ප්‍රායෝගීක ප්‍රශ්ණ වලදි පහල ලෙවල් එකේ ඉන්න ගුරුවරු මරන් කන්න හදනවා