වැටුප් ගෙවීම ප්‍රමාද විය හැකියි - ජනපති

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,897
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    ඡන්දෙ කල් දාන්න තියපු මුල්ම වෙඩි මුරය. තව ඉදිරියට තවත් බලාපොරොත්තු වන්න.

    ර: සල්ලි නෑ මොකද කරන්නේ?
    අමාරුවෙන් ඡන්දෙට වෙන් කරපු සල්ලි විතරමයි තියෙන්නේ.ම්ම්ම්ම්...
    බ: අනේ සර් ඡන්ද එපා අපිට පඩි දෙන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    පඩි පරක්කු කලොත් ඕවගේ ඇරියස් චන්දෙ දවසේ ගන්නවා කියලවත් මුට හිතන්න මොලයක් නැද්ද.. මට තේරෙන්නේ නැත්තේ මු පොහොට්ටුවට කෙලවන්න හදන්නේ ඇයි මෙච්ච්ර.. පොහොට්ටුවටම ගැලපෙන පොන්නයා හැබැයි.
    Yanna inna eka, korahath bindagenama yanna hadanne lol
     
    • Like
    Reactions: Xi Jinping

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    එහෙනම් ජන්දෙ තියන්න එපා. අපිට පඩි ගෙවන්න. ජන්ද තිබුණා කියලා අපිට වැඩක් යැ?
    - රජයේ සේවකයා
    Thanikara blackmail kirillak, adikaranayata mewa penenne naththe ai?
     
    • Like
    Reactions: stasia