මේක වෙන්න ඇති අර කිව්වා අමාරුම මාසය
NRTG Well-known member Oct 19, 2019 41,109 198,621 113 Colombo, Sri Lanka Jan 17, 2023 #21 මේක වෙන්න ඇති අර කිව්වා අමාරුම මාසය Reactions: Any.key, topkollek, HKavinda and 1 other person
HKavinda Well-known member Dec 23, 2013 54,536 21,079 113 Panadura Jan 17, 2023 #22 වේස ඇමතිලා ටික අයින් උනා නම් සෑහෙන්න මුදලක් රටට ඉතිරියි Reactions: Any.key, Thoththa_Baba, topkollek and 3 others
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Jan 17, 2023 #23 Bitter Truth said: කයිය විතරයි Click to expand... Reactions: NRTG
Gwynbleidd Well-known member Aug 7, 2020 11,898 22,239 113 Kaer Morhen thewitcher.com Jan 17, 2023 #24 ඡන්දෙ කල් දාන්න තියපු මුල්ම වෙඩි මුරය. තව ඉදිරියට තවත් බලාපොරොත්තු වන්න. ර: සල්ලි නෑ මොකද කරන්නේ? අමාරුවෙන් ඡන්දෙට වෙන් කරපු සල්ලි විතරමයි තියෙන්නේ.ම්ම්ම්ම්... බ: අනේ සර් ඡන්ද එපා අපිට පඩි දෙන්න Reactions: Any.key and Thoththa_Baba
ඡන්දෙ කල් දාන්න තියපු මුල්ම වෙඩි මුරය. තව ඉදිරියට තවත් බලාපොරොත්තු වන්න. ර: සල්ලි නෑ මොකද කරන්නේ? අමාරුවෙන් ඡන්දෙට වෙන් කරපු සල්ලි විතරමයි තියෙන්නේ.ම්ම්ම්ම්... බ: අනේ සර් ඡන්ද එපා අපිට පඩි දෙන්න
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Jan 17, 2023 #25 spamcheck said: nikammu inna rataka thawa nomile gewal, nomile kaama dunnama maruwata rata hadei adugane nayata denna ona. aparade api tax gewanne Click to expand...
spamcheck said: nikammu inna rataka thawa nomile gewal, nomile kaama dunnama maruwata rata hadei adugane nayata denna ona. aparade api tax gewanne Click to expand...
jhnnwp Well-known member Jan 6, 2012 44,390 32,104 113 Jan 17, 2023 #26 Xi Jinping said: පඩි පරක්කු කලොත් ඕවගේ ඇරියස් චන්දෙ දවසේ ගන්නවා කියලවත් මුට හිතන්න මොලයක් නැද්ද.. මට තේරෙන්නේ නැත්තේ මු පොහොට්ටුවට කෙලවන්න හදන්නේ ඇයි මෙච්ච්ර.. පොහොට්ටුවටම ගැලපෙන පොන්නයා හැබැයි. Click to expand... Yanna inna eka, korahath bindagenama yanna hadanne lol Reactions: Xi Jinping
Xi Jinping said: පඩි පරක්කු කලොත් ඕවගේ ඇරියස් චන්දෙ දවසේ ගන්නවා කියලවත් මුට හිතන්න මොලයක් නැද්ද.. මට තේරෙන්නේ නැත්තේ මු පොහොට්ටුවට කෙලවන්න හදන්නේ ඇයි මෙච්ච්ර.. පොහොට්ටුවටම ගැලපෙන පොන්නයා හැබැයි. Click to expand... Yanna inna eka, korahath bindagenama yanna hadanne lol
jhnnwp Well-known member Jan 6, 2012 44,390 32,104 113 Jan 17, 2023 #28 stasia said: එහෙනම් ජන්දෙ තියන්න එපා. අපිට පඩි ගෙවන්න. ජන්ද තිබුණා කියලා අපිට වැඩක් යැ? - රජයේ සේවකයා Click to expand... Thanikara blackmail kirillak, adikaranayata mewa penenne naththe ai? Reactions: stasia
stasia said: එහෙනම් ජන්දෙ තියන්න එපා. අපිට පඩි ගෙවන්න. ජන්ද තිබුණා කියලා අපිට වැඩක් යැ? - රජයේ සේවකයා Click to expand... Thanikara blackmail kirillak, adikaranayata mewa penenne naththe ai?
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Jan 18, 2023 #29 spamcheck said: ow chanda ganna karana dewal. muge hamotama gold chain denawa wage gong part thama adu wela naha Click to expand...
spamcheck said: ow chanda ganna karana dewal. muge hamotama gold chain denawa wage gong part thama adu wela naha Click to expand...