වැටුප් ගෙවීම ප්‍රමාද විය හැකියි - ජනපති

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113


    චන්දය සේවකයො ඩිස්පියුට් කර කඩාකප්පල් කිරීම

    ( දහස්ගැට අන්ක 172)😀

    චව් චව් වගේ රනිල් දැන් ඩේලි කිචවෙනෝ
    ------ Post added on Jan 17, 2023 at 5:14 PM
     
    • Haha
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටට ඩොලර් හොයන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. ආධාර අරන් gender studies අධ්‍යන ආයතන හැදුවට වැඩක් තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පඩි පරක්කු කලොත් ඕවගේ ඇරියස් චන්දෙ දවසේ ගන්නවා කියලවත් මුට හිතන්න මොලයක් නැද්ද.. මට තේරෙන්නේ නැත්තේ මු පොහොට්ටුවට කෙලවන්න හදන්නේ ඇයි මෙච්ච්ර.. පොහොට්ටුවටම ගැලපෙන පොන්නයා හැබැයි.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    රනිල්ටත් බෑ වගේ 😄
    :rolleyes:

    නායකයා කවුද කියන එක වැදගත් නැහැ.

    ගැටළු විසඳීමට ඉතා අපහසුය.


    1. වියදම් ආදායමට වඩා වැඩිය
    2. ලෝකයට ණයයි
    3. දේශීය ණය ඉතා ඉහළයි
    4. මිනිස්සු අන්ත දුක් විඳිනවා


    :(:(
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එහෙනම් ජන්දෙ තියන්න එපා. අපිට පඩි ගෙවන්න. ජන්ද තිබුණා කියලා අපිට වැඩක් යැ?
    - රජයේ සේවකයා
     
    • Like
    Reactions: NRTG