වැඩකට ඇති දෙයක්... බලන්න 🔴

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තමන් කියවල තියෙන කැමතිම English නවල් එක මොකක්ද?? එකයි කියන්න පුලුවන්. වෙන භාෂා වලින් English වලට පරිවර්තනය කරපුවත් කමක් නෑ.. ළඟ තියෙනවනන් කවරේ පොටෝ එකකුත් දාගෙන යමන්
     
    Dec 7, 2012
    8
    4
    3
    තමන් කියවල තියෙන කැමතිම English නවල් එක මොකක්ද?? එකයි කියන්න පුලුවන්. වෙන භාෂා වලින් English වලට පරිවර්තනය කරපුවත් කමක් නෑ.. ළඟ තියෙනවනන් කවරේ පොටෝ එකකුත් දාගෙන යමන්
    treasure Island
     
    • Like
    Reactions: mirissanew

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    25076674._SY475_.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කියවලා තියෙනවා, ආසත් එක්ක
    මට අමතක වෙනවා බන් ඕවා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ආසාවට ටිකක් ආය බලන්න කියලා පොත හොයන්න ගියාම හම්බුන එක.. Lol.


    හිනා වෙන්න එපා, චුටි කාලේ එකක්.
    උඹ චූටි කාලේ දන්න සමහර වචන මං දැනගත්තෙත් අදමයි 😅
     
    • Haha
    Reactions: batwise

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    The Art of the Deal - Donald Trump

    මම කරන වැඩ ගොඩක් සාර්ථක වුණේ ඕක කියවලා සමහර දේවල් ජීවිතයට apply කරන්න ගත්තට පස්සෙ. 🙏