වැඩකට නැති කතාවක්
snowden Movie එක බැලුවද ඔයාල මේක මේක බලපුවහම තමයි තේරෙන්නේ අපි කොච්චර secure විදියට internet පාවිච්චි කරන්න හැදුවත් ඒවා වෙන්නේ නැ කියල කීදෙනෙක් Facebook Google පාවිච්චි කරනවද අනික Microsoft කාරය දැන දැනත් windows crack කරලා use කරන්න දෙනවා (මේ කියන මමත් එහෙමයි Windows license ගන්න සල්ලි නැ නේ...)
කට්ටිය Android Apps එහෙම ගජරාමෙට use කරනවා ඇති නේ ...... ඔය Apps වලින් මොන මොන personal data අදිනවද අපි දන්නේ නැ නේ ....... එක click එකයි ඔක්කොම අනික් උන්ගේ අතේ ....
තව දෙයක් කියන්නම් ඔයාල දන්නවා ඇති කවදාවත් public WIFI use කරලා internet යන්න එපා......
අයිතිකාරයට ඕන දෙයක් කරන්න පුළුවන් ......