වැඩකරන අපේ විරැවා සිංදුව අවභාවිතා කලොත් CID යන්න වෙනවලු. 🤔🤔🤔

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!

    'අපේ විරුවා' සින්දුව ඇසීම දඩුවම් ලැබිය හැකි වරදක් !​

    7535AC42-EAF4-419A-942B-E7C3DAE73471.jpeg

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුගේ මැතිවරණ තේමා ගීතයක් ලෙස යොදාගත් 'අපේ විරුවා' ගීතය, මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අනිසි ලෙස යොදා ගෙන තිබීම සම්බන්ධයෙන්

    විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉහලින් නියෝගයක් ලැබී ඇතැයි වාර්තා වේ.

    මේ දිනවල ඉන්දන පිරවුම් අසල ඇති සැතපුම් ගණන් දිගු වාහන පෝලිම් අසල ගැවසෙන ඇතැම් තරුණයින් මෙම විරුවා සින්දුව ගායනය කරමින් සමාජ මාධ්‍යය වෙත මුදාහැර තිබේ.

    මේ අතර මෙම විරුවා සින්දුව විහිළුවකට ලක්ව ඇති ආකාරය සමබන්ධයෙන් අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ක්‍රිෂාන් ජයශංක සිරිවර්ධන (Krishan Jayashanka Siriwardhana) සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

    ''ඊලග මැතිවරණයේදී විපක්ෂයේ පක්ෂ කැම්පේන් සදහා වැඩි දේවල් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. වැඩ කරන අපේ විරුවා සින්දුව ටිකක් සද්දෙන් දාන්න විතරයි ඕනි.

    ඉදිරියේදී කැම්පේන් කරන අයට මේව හොද පාඩම්.

    අති සාර්ථක කැම්පේන් එකකින් බලයට ආවට පස්සෙ තත්ත්වය අවුල් වුනාම ඒ කැම්පේන් එකම තමන්ට පාරාවළල්ලක් වෙනවා.

    තමන් ආසාවෙන් ලියපු, මිනිස්සු වැළදගත් වචන අහද්දි තමන්ටම ඒ ගැන වෛරයක් එනවා.

    ඒ දවස්වල අහද්දි රොමෝද්ගමනය වුනු ගීය දැන් ඇහෙද්දිත්ම සිනාව දෝර ගලා යනවා.

    මේ සින්දුව ඇසීම ඉදිරියේදී දඩුවම් ලැබීමට කාරණයක් වෙන්න පුළුවන්..''.

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    'අපේ විරුවා' සින්දුව ඇසීම දඩුවම් ලැබිය හැකි වරදක් !​

    View attachment 162590

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුගේ මැතිවරණ තේමා ගීතයක් ලෙස යොදාගත් 'අපේ විරුවා' ගීතය, මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අනිසි ලෙස යොදා ගෙන තිබීම සම්බන්ධයෙන්

    විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉහලින් නියෝගයක් ලැබී ඇතැයි වාර්තා වේ.

    මේ දිනවල ඉන්දන පිරවුම් අසල ඇති සැතපුම් ගණන් දිගු වාහන පෝලිම් අසල ගැවසෙන ඇතැම් තරුණයින් මෙම විරුවා සින්දුව ගායනය කරමින් සමාජ මාධ්‍යය වෙත මුදාහැර තිබේ.

    මේ අතර මෙම විරුවා සින්දුව විහිළුවකට ලක්ව ඇති ආකාරය සමබන්ධයෙන් අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ක්‍රිෂාන් ජයශංක සිරිවර්ධන (Krishan Jayashanka Siriwardhana) සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

    ''ඊලග මැතිවරණයේදී විපක්ෂයේ පක්ෂ කැම්පේන් සදහා වැඩි දේවල් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. වැඩ කරන අපේ විරුවා සින්දුව ටිකක් සද්දෙන් දාන්න විතරයි ඕනි.

    ඉදිරියේදී කැම්පේන් කරන අයට මේව හොද පාඩම්.

    අති සාර්ථක කැම්පේන් එකකින් බලයට ආවට පස්සෙ තත්ත්වය අවුල් වුනාම ඒ කැම්පේන් එකම තමන්ට පාරාවළල්ලක් වෙනවා.

    තමන් ආසාවෙන් ලියපු, මිනිස්සු වැළදගත් වචන අහද්දි තමන්ටම ඒ ගැන වෛරයක් එනවා.

    ඒ දවස්වල අහද්දි රොමෝද්ගමනය වුනු ගීය දැන් ඇහෙද්දිත්ම සිනාව දෝර ගලා යනවා.

    මේ සින්දුව ඇසීම ඉදිරියේදී දඩුවම් ලැබීමට කාරණයක් වෙන්න පුළුවන්..''.

    ඔය සින්දුවේ ඝණ දෝශ ආලාප දෝශ හැටහුටාමරක් තියනවා. මෙහෙම හරි බේරිලා ඉන්න එක පට්ට වාසනාවක්.

    මහින්ද උඩතියන් හිටපු සිව්මහබබුන් එකත් මේ වගේමයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,169
    1
    58,531
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය සින්දුවේ ඝණ දෝශ ආලාප දෝශ හැටහුටාමරක් තියනවා. මෙහෙම හරි බේරිලා ඉන්න එක පට්ට වාසනාවක්.

    මහින්ද උඩතියන් හිටපු සිව්මහබබුන් එකත් මේ වගේමයි.
    වචන ඔක්කොම මහප්‍රාණ කරල කියන්නෙ. ගණ කැලේ

    වැහ්ඩහ් ඛරණ අඵේ විහෘවාහ්
    මව්හ් ඹිමඨ ඵෙමිහ්ණ් සැහ්මධා