වැඩකරැවෝ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ටැබ් ගැන දන්න වැඩකරැවෝ ඉන්නවද මේකේ... මට විස්තර ටිකක් දැනගන්න ඕනේ....
    මට දැනගන්න ඕනේ ටැබ් එකකට කොහෙමද පින්තූර , වීඩියෝ , ඕඩියෝ මැෂින් එකෙන් දාන්නේ කියල පිළිවෙලකට මුල ඉදන්ම... කවුරැහරි ඉන්නවනං උදව්වක් දෙන්න මචංලා​