වැඩකල්දාන අය එන්න .

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    පලවෙනියෙන්ම වැඩ පටන් ගද්දි එහෙම තමයි නේ. දැන් නම් කාගෙන්වත් බැනුම් අහන්නෙ නෑ.හැබැයි මට පහල උන්ට නම් දෙනවා ඩෝස් එක වැඩ හරියකට නැත්නම්.


    අදටත් මම කන්න යනවනම් වෙලාව කීය උනත් මගේ වැඩ ටික ඉවර කරලා මිසක් යන්නේ නෑ.
    ithin uba kanna yana eka kal danawane. :ROFLMAO:
     
    • Haha
    Reactions: windows_ubuntu

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අදටත් මම කන්න යනවනම් වෙලාව කීය උනත් මගේ වැඩ ටික ඉවර කරලා මිසක් යන්නේ නෑ. ෆන් ගැනීම උනත් එහෙමයි.
    ------ Post added on Apr 14, 2021 at 11:34 AM
    කන එක පහු වෙලා ගෑස්ටික හැදුනම බොස් ඒවිද උබට වෙදකම් කරන්න?
    කොම්පැනි වලට ඕනවට වඩා පුක දෙන්න එපා