ඕං ඉතින් අපේ කතා නායක ඇන්.ඒ. ඇම්ඩා මෙලොව එලිය දකින්න පෙර කාල වකවානුවේ... ශුක්‍රාණුවක් ව හිටි අවධියේත් මේ වගේම තමයි... සහජ බුද්ධිය, කැපී පෙනීම, නායකත්වයේ ගුණාංග උපරිමයි... (තාත්තගේ පුතානේ..)... ඕං ඉතින් ඇම්ඩා ගේ තාත්තායි අම්මයි බැඳපු අලුත කාලයක් යනකම් උපත් පාලනය කරාලු... ආතල් එකක් තියෙන්නත් එපැයි... ඕක ඉතින් මේ ශුක්‍රානු ඇම්ඩාට තේරෙන එකක් යෑ... මූ ඉතින් උපතටත් කලින්ම විප්ලව වාදියා... මූ තිබ්බා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් ශුක්‍රානු ක්ලබ් එකේදී... මමම සභාපති මමම ලේකම් සංගමේ... දැන් ඉතින් පිරිස අමතා ඇම්ඩ කියනවා මෙහෙම...
" සහෝදර වරුනි වරියනි... අපිට බෑ මේ අසාධාරණේ හැමදාම ඉවසන්න... මොකක්ද මේ කරන්නේ මේ යකා... අපිව රවට්ටලා අපිට සුරපුරයක් පෙන්නලා පොඩි උරේකට අරං වැසිකිලි වලේ ඔබනවා... අපි මේ අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න ඕනා..."
(අනිත් ශුක්‍රනුවෝ:- ජය වේවා......////)
අපි අද රෑට... ඔව්.. අද රෑට. මේ උරේ කඩාගෙන අනිත් පැත්තට පනිනවා... අපි හෙට දවසේ මේ ලෝකේ එලිය දකිනවා... මාත් එක්ක එන කට්ටිය අද රෑට ලැස්ති වෙන්න" කියලා ඕං ඉතින් පොර ගේමට සෙට් උනා... වැඩ ඇරිලා ගෙදර ආපු ඇම්ඩා ගේ පියා නාල කාල එහෙම ඕං අම්මත් එක්ක වැඩේට සෙට් උනා... තාත්තත් ලෑස්ති... ඒ අතර ශුක්‍රානු ඇම්ඩා පිරිස අමතා...
" සහෝදර වරුනි... දැන් තමයි අවස්තාව... ඉස්සල්ලාම වෙලාව ආපු ගමන් මං දුවගෙන යනවා... ඔය සියලුම දෙනා මගේ පිටිපස්සෙන් එන්න කියල ලාස්ට් ඕඩර්ස් දුන්නා... දැන් ඔන්න තාත්තත් උපරිමයි.. අම්මත් උපරිමයි... ඇම්ඩාත් උපරිමයි...
එකයි....
දෙකායි....
තුනායි..... දුවපල්ලා.....!!! කියල ඇම්ඩා ශුක්‍රානුවා වේගයෙන් දුවගෙන දුවගෙන ගියා... අනිත් එව්වොත් උගේ පිටිපස්සෙන් දිව්වා....
එක පාරම....
සුපර් මෑන් වගේ දුවගෙන ගිය ඇම්ඩා... මහසෝනා දැකලා වගේ බයවෙලා ආපහු දුවගෙන ඊට පිටිපස්සෙන් දුවගෙන ආපු ගෝල පිරිසත් පෙරලගෙන ආපහු හිටපු තැනටම ඇවිත් හති අරිනවා....
ගෝලයොත් ඉතින් ආපහු හැරිලා ආව.. උන්ට මල පැනලා... " මොකක්ද යකෝ ඒ කරපු කුප්ප වැඩේ?? අපිවත් ෆෝම් කරලා පණ්ඩිත ටෝක් දීල සිංහයා වගේ දුවල ගිහිං බල්ලෙක් වගේ ආපහු ඇවිත් හති දානවා.. තෝ වගේ නායකයෝ පස්සේ යන අපිට මේවා හොඳ පාඩම්" කියල අනිත් ශුක්‍රානුවෝ.. ටික මුගේ පට්ට පතුරු අරිනවා.... ටිකක් වෙලා හති ඇරපු ඇම්ඩා.. වතුර ටිකක් හෙම බීලා...කියපි....
.
.
" යකෝ....!!! වැඩක් නෑ බං... ගූ... ගූ....!!!!!