වැඩක්_නෑ

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචං ලා මම පොඩි සිංදුවක් හැදුවා.:shocked: තාම කියන්න තාලයක් නම් සෙට් වුනේ නෑ.:(
    තාලයක් හරි යන්නේ ම නැත්නම් අර රොක් වල වගේ යටි ගිරියෙන් ගෑ ගහල කියන්න තමා තියෙන්නේ
    :lol::lol::lol::lol::lol:



    Elakiri වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
    Elakiri වැඩක් නෑ ඈ......
    Facebook වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
    Facebook වැඩක් නෑ ඈ......
    :lol::lol::lol::lol::lol:

    Skype වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
    Skype වැඩක් නෑ ඈ......
    G mail වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
    G mail වැඩක් නෑ ඈ......
    :lol::lol::lol::lol::lol:

    omegle වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
    omegle වැඩක් නෑ ඈ......
    ඉඳලා වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
    මෙහෙම ඉඳලා වැඩක් නෑ ඈ......

    :lol::lol::lol::lol::lol:

    4074844caa5ddc1cfab67a5a1024edc2.gif

    facebook_logo-550x182.jpg

    skype_logo.png

    images

    Omegle.png

    Boy's+Guide+to+Girls-Are+You+Girl+Crazy+Quiz.jpg


     
    • Like
    Reactions: RePost බුවා

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සියලුම හිමිකම් එලකිරි යේ මම කට්ටා සතුයි
    කතෘගේ අවසරයක් නැතුව උපුටා පල කිරීම සපුරා තහනම්
    :lol::lol::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔය වගේ තව එකක් මම අහල තියෙනවා බන්,,
    සින්හල අවුරුද්ද සින්හල අවුරුද්ද
    සින්හල අවුරුද්ද සින්හල අවුරුද්ද
    සින්හල අවුරුද්ද සින්හල අවුරුද්ද
    සින්හල අවුරුද්ද කාගෙත් අවුරුද්ද
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Ha ha haaaaaaaaaa

    :lol::lol::lol:

    RePost බුවා;13944172 said:
    ඔය වගේ තව එකක් මම අහල තියෙනවා බන්,,
    සින්හල අවුරුද්ද සින්හල අවුරුද්ද
    සින්හල අවුරුද්ද සින්හල අවුරුද්ද
    සින්හල අවුරුද්ද සින්හල අවුරුද්ද
    සින්හල අවුරුද්ද කාගෙත් අවුරුද්ද


    ඇයි බන් අර සමන් කුමාර කියලා සිංදුවකුත් තියෙන්නේ

    අහලා නැද්ද?

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    RePost බුවා;13944257 said:


    e mokakdha?​

    ඇයි බන් අහලා නැද්ද

    පංතියේ පලවෙනියා වුනේ සමන් කුමාර
    පංතියේ දෙවෙනියා වුනේත් සමන් කුමාර
    පංතියේ තුන්වෙනියා වුනේත් සමන් කුමාර
    පංතියේ සිව්වෙනියා වුනේත් සමන් කුමාර
    පංතියේ පස්වෙනියා වුනේත් සමන් කුමාර
    පංතියේ හයවෙනියා වුනේත් සමන් කුමාර
    පංතියේ හත්වෙනියා වුනේත් සමන් කුමාර
    පංතියේ අටවෙනියා වුනේත් සමන් කුමාර
    පංතියේ නවවෙනියා වුනේත් සමන් කුමාර
    පංතියේ දහවෙනියා වුනේත් සමන් කුමාර

    ආයෙත්

    පංතියේ පලවෙනියා වුනේ සමන් කුමාර

    :lol::lol::lol::lol: