මචං ලා මම පොඩි සිංදුවක් හැදුවා.
තාම කියන්න තාලයක් නම් සෙට් වුනේ නෑ.
තාලයක් හරි යන්නේ ම නැත්නම් අර රොක් වල වගේ යටි ගිරියෙන් ගෑ ගහල කියන්න තමා තියෙන්නේ




තාම කියන්න තාලයක් නම් සෙට් වුනේ නෑ.
තාලයක් හරි යන්නේ ම නැත්නම් අර රොක් වල වගේ යටි ගිරියෙන් ගෑ ගහල කියන්න තමා තියෙන්නේ




Elakiri වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
Elakiri වැඩක් නෑ ඈ......
Facebook වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
Facebook වැඩක් නෑ ඈ......





Skype වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
Skype වැඩක් නෑ ඈ......
G mail වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
G mail වැඩක් නෑ ඈ......





omegle වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
omegle වැඩක් නෑ ඈ......
ඉඳලා වැඩක් නෑ ඈ ඈ ඈ ඈ
මෙහෙම ඉඳලා වැඩක් නෑ ඈ......




