Elaආදරේට පෝර
”හෙට ඉඳලා අපේ ආදරේ දළුලා වැඩෙයි අනුලා” හවස් යාමයේ මුහුදු වෙරළට වී තම පෙම්වතිය සමඟ පෙම්බස් දොඩමින් සිටි වසන්ත කීවේය.
”ඒ මොකද වසන්ත?” අනුලා ඇසුවේ තරමක විමතියෙනි.
”හෙට ඉඳලා මං පෝර සංස්ථාවේ වැඩට යනවා.” වසන්ත කීවේ පී‍්‍රතියෙනි.
මේ සේරම උපුටා ගත්තේ
සිළුමිණ පුවත්පතින්

