වැඩක්_වුණේ_නැහැ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machng katha tika ela
    hodama day thamai uba oya katha tika gaththa thana dapu eka
    a nihatha mani kamata magen re++
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    he he.
    3.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machng katha tika ela
    hodama day thamai uba oya katha tika gaththa thana dapu eka
    a nihatha mani kamata magen re++

    වෙනත් අයගේ නිර්මාණ වලට, අපේ නම
    දාගන්න එක ඒ තරම් හරි නෑ නේ..
    ඒ හින්දායි.. මං ඒ වගේ දෙයක් කලේ..

    අනික මගේ නිර්මාණ වෙනත් කෙනෙක් උපුටා ගත්තාම ඒ නිර්මාණය
    දකිද්දී.. මට දෑනෙන දුක මං හොදාකාරයෙන්ම දන්නවා..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කළ යුතු දේ


    කිසිවකු ගෙදර දොරට තට්ටු කරනවා ඇසී ශි‍්‍රයානි දිවගොස් දොර හැරියාය. කවුදෝ අමුත්තකු දොර ළඟ සිට මෙසේ ඇසුවේය.
    ”ඔහෙලගෙ බළලෙක් හිටියද සුදුපාට?”
    ”ඔව්... ඇයි?” ශි‍්‍රයානි පෙරළා ප්‍රශ්න කළේ බලවත් කුහුලකිනි.
    ”හරි වැඩේනෙ වුණේ. දැන් ටිකකට කලින් ඌ පාර හරහා පනිද්දි මගෙ කාරෙකට අහුවෙලා මළා. දැන් ඉතින් මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ.” අමුත්තා ඇසුවේ වරදක් කළේය යන හැඟීමෙන් තතනමිනි.
    ”කරන්න ඕන එකද අහන්නෙ?” ශි‍්‍රයානි ඇස් මහත් කොට කෝපයෙන් විමසා මෙසේ කීවාය.
    දැන් ඉතින් කුස්සියට ගිහින් මීයො අල්ලන්ඩ පටන් ගන්නවා.”


    :lol::P++