මචං, හොඳ backpack එකක් අඩුවට ගන්න තැනක් කියන්නකෝ. Original වෙන්න ඕනේ නෑ A grade copy ශේප්.
මම කාලේකට කලින් Swissgear copy එකක් ගත්තා එක අවුරුදු ගානක් පාවිච්චි කරා දැන් ඒ කඩේ එතන නෑ.