වැඩ්ඩන්ට විතරක් හදන්න පුළුවන් iq ගාණ.
මෙම රුපයේ කුඩා කොටු 8ක් ඇත. එම කොටු වලට 1 සිට 8 දක්වා ඇති අංක 8ම පුරවන්න ඔනි.
නිති: එකම සංඛ්‍යාව නැවත යෙදිය නොහැක.
එක ආසන්නයේ ඇති සංඛ්‍යා ආසන්න කොටුවක තිබිය නොහැක( දිශා 8ටම බැ)
විසදුම :
( බොරු කියන්නේ මොකද Youtube view ගන්න තමා කරේ.පුළුවන් නම් සප් එකක් දිගෙන යන්න.)