වැඩ්ඩෙක් නෙහ්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මෙන්න සුපිරිම වැඩ්ඩො. පට්ට පොරවල් සෙට් එකක් මේ video 3ක පෙන්නවා.. බලන්න වටිනවා මේක නම්..
    අනිවා මචන් Real වැඩ්ඩො
    ඇගවල් තියන අයත් ඉන්නව ඇග දැක්කම් හිතන්න බැරි වැඩ්ඩොත් ඉන්නව බොරු show නෑ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ වගේ බොරු කරන එකෙක් තේරුම් ගන්න බැරි හරක් විසි එක් දාහක් මූව follow කරනවා
    අනේ ඉතින් හැට නම ලක්ෂයක් බූරුවෙක් පත් කරපු එක පුදුම වෙන්න දෙයක් නැහැ:sorry:
     
    • Like
    Reactions: zid2021

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,010
    113
    ගම මහනුවරයි
    mu 89 ipadila thiyenne. lanka army eke sniper kenek nam 2008 wage wenna epayi ethakota muta awurudu 18yine. ita passe unta no experience ne ban yudden passe.
    aneka US army eken giya gaman me wage thanathuru denne naha( mama balapu widiyata google karala)
    mu ekama thanaka podi kalayak inna wenne oya okkomath ekka. ethakota e wage ekek . navy seal la train karanna ganiwida.
    Okkotama kalin mu US citizen kenek wenta epai army ekata badenta... Muta PR eka thiyenawadaluda :lol:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Okkotama kalin mu US citizen kenek wenta epai army ekata badenta... Muta PR eka thiyenawadaluda :lol:
    කැනඩ PR තියෙලු ඌම reply කරල තිබ්බ post එකේ :ROFLMAO:

    එකත් sure නෑ මුගෙ පොයියෙ හැටියට
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,010
    113
    ගම මහනුවරයි
    කැනඩ PR තියෙලු ඌම reply කරල තිබ්බ post එකේ :ROFLMAO:

    එකත් sure නෑ මුගෙ පොයියෙ හැටියට
    Canada PR thiyena ekek US army eke???
    Mark Wahlberg Reaction GIF by 20th Century Fox Home Entertainment
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මෙන්න සුපිරිම වැඩ්ඩො. පට්ට පොරවල් සෙට් එකක් මේ video 3ක පෙන්නවා.. බලන්න වටිනවා මේක නම්..
    සම්පූර්ණ වීඩියෝ ඒක බැලුවා සේරමත් හරි අන්තිමට පොඩි ඒකා දැක්කම් පටිට විදියට දුක හිතුනා.... :( පව් ලස්සන පොඩි කොල්ලෙක් :(:(
     
    • Sad
    Reactions: Kalegana