වැඩ්ඩෝ කව්ද?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    It%E2%80%99s-an-open-source-operating-system.jpg
    opensource.jpg
    Open-Source-on-Windows-Azure.png

    open source system වලින් හොඳ මොකක්ක්ද ? :oo::oo:

    ලැප් එක ගත්තට පස්සේ ඩෙස්ක්ටොප් එකට open source දන්නා හිතුන :baffled:

    එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ( ඒවා open source and free කියන එක ඇරෙන්න:sorry::sorry:)

    ඉතින් දන්නා අය ඉන්නවා නම් අලුතින් ම computer එකකට open source දාන්නේ කියල කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් ....

    පස්සේ windows දන්නා පුළුවන් වෙන විදියට ම ඉන්ස්ටල්ල් කරන විදිය කියන්න :cool:

    නොදන්නා අය ඉන්නවා නම් අඩු ගානේ බම්ප් එකක් වත් ගෙන යන්න දන්නා කෙනෙක් දකිනකන් ...
    හැමෝටම උදව්වක් වේවි කියල හිතනවා

    tutuploadslogos_various-unix-logos.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් ශුවර් උඹට ඕක දවසින් එපා වෙනවා.. අනික ඕක ඉන්ස්ටෝල් කරන්නත් පට්ට ගේමක් දෙන්න ඕන.. වින්ඩෝව්ස් දානව වගේ නෙමෙයි.. මමත් දවසක් ආසාවට දාලා පැයෙන් එපා වෙලා ගියා..:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;17398204 said:
    Linux/Unix = ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීම

    too-complicated-002.jpg

    Not true...ehema kiyannepa kollo..ubata wadak nathi unata ewa watina un godak innawa..uba windows use karanne original da? photoshop original da? Nane? nikan ehema eke oya wage katha kiyannepa...:angry:

    Ubalata owa salli walata ganna sidda unanam ubala kiyai open source nisa hodai..apith computer use karanawa ewata pin sidda wenna kiyala..me wage kiyana ki denek danata addda?

    Anika kollo, e e dewal e e dewal walata use karanne..specially servers walata wage Linux wage ewa thamai use karanne..e unta waten atha dala nahaya allanna ona kamata newei,,mama meka kiwwe ube kathawa ahala anith un Linux or any other open source projects gana waradi watahimak athi karaganna eka nathi karanna...
    :frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් ශුවර් උඹට ඕක දවසින් එපා වෙනවා.. අනික ඕක ඉන්ස්ටෝල් කරන්නත් පට්ට ගේමක් දෙන්න ඕන.. වින්ඩෝව්ස් දානව වගේ නෙමෙයි.. මමත් දවසක් ආසාවට දාලා පැයෙන් එපා වෙලා ගියා..:(

    Uba monawada damme? :rofl: Linux kiyala wena mona hari jarawak daganna athi :lol: ehema ekak na yako..ubuntu wage ekak install karanna patta lesiy..windows aluthin danawa wage thamai..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    It%E2%80%99s-an-open-source-operating-system.jpg
    opensource.jpg
    Open-Source-on-Windows-Azure.png

    open source system වලින් හොඳ මොකක්ක්ද ? :oo::oo:

    ලැප් එක ගත්තට පස්සේ ඩෙස්ක්ටොප් එකට open source දන්නා හිතුන :baffled:

    එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ( ඒවා open source and free කියන එක ඇරෙන්න:sorry::sorry:)

    ඉතින් දන්නා අය ඉන්නවා නම් අලුතින් ම computer එකකට open source දාන්නේ කියල කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් ....

    පස්සේ windows දන්නා පුළුවන් වෙන විදියට ම ඉන්ස්ටල්ල් කරන විදිය කියන්න :cool:

    නොදන්නා අය ඉන්නවා නම් අඩු ගානේ බම්ප් එකක් වත් ගෙන යන්න දන්නා කෙනෙක් දකිනකන් ...
    හැමෝටම උදව්වක් වේවි කියල හිතනවා

    tutuploadslogos_various-unix-logos.png

    මෙහෙමයි මචන්..උබ එචර ඔපෙන් source පොරක් නෙමෙයි නම් install කරන්නෙපා..මොකද ඒවා හදල තියෙන්නේ ඒ ඒ ඕන එපා කම් වලට..ඒ උනාට ubuntu වගේ os එකක් නම් අවුලක් නැතුව use කරන්න පුළුවන්..උබේ එදිනෙද වැඩ කරගන්න වින්ඩොව්ස් එක තියාගනින්...මම මේ කියන්නේ උබේ ගැන හිතල..අපි ඉතින් ඕව සල්ලි දීල ගන්න උන් නෙමෙයිනේ..ඒ නිසා දැනට අවුලක් නෑ..

    මම දැන් ලොග් වෙලා ඉන්නෙත් උබුන්ටු තමයි, මොකද development වලට එහෙම හරිම ලේසියි...සාමන්යෙන් එදිනෙද පාවිච්චි කරන්නෙත් මේකම තමයි..ඕන කරන වැඩ කරගන්න ඕන softwares තියෙනවා...හැබැයි windows තරම් නෑ..පාවිච්චි කරනකොට එක තේරෙනවා...උබට අලුත් අත්දැකීමක් ගන්න ඕන නම් install කරලා බලපන්..command line එහෙම නිතරම use කරන්න වෙනවා...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මට නම් ශුවර් උඹට ඕක දවසින් එපා වෙනවා.. අනික ඕක ඉන්ස්ටෝල් කරන්නත් පට්ට ගේමක් දෙන්න ඕන.. වින්ඩෝව්ස් දානව වගේ නෙමෙයි.. මමත් දවසක් ආසාවට දාලා පැයෙන් එපා වෙලා ගියා..:(

    එඅක පාරක් දැම්ම මචන් වැරදුනා... මේ ආයි හරි විදියට දාගන්න තම ඕනි...
    ඒකයි use කරන උන්ගෙන් ඇහැව්වේ මොකක්ක්ද හොඳ කියල ...
    ඉස්සෙල්ල එක කියපල්ලා ... එක dwnlod වෙනකන් ඉතිරි ටික ...
    :rofl::rofl::rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Not true...ehema kiyannepa kollo..ubata wadak nathi unata ewa watina un godak innawa..uba windows use karanne original da? photoshop original da? Nane? nikan ehema eke oya wage katha kiyannepa...:angry:

    Ubalata owa salli walata ganna sidda unanam ubala kiyai open source nisa hodai..apith computer use karanawa ewata pin sidda wenna kiyala..me wage kiyana ki denek danata addda?

    Anika kollo, e e dewal e e dewal walata use karanne..specially servers walata wage Linux wage ewa thamai use karanne..e unta waten atha dala nahaya allanna ona kamata newei,,mama meka kiwwe ube kathawa ahala anith un Linux or any other open source projects gana waradi watahimak athi karaganna eka nathi karanna...
    :frown:
    :yes::yes::yes::yes::yes::yes:

    Uba monawada damme? :rofl: Linux kiyala wena mona hari jarawak daganna athi :lol: ehema ekak na yako..ubuntu wage ekak install karanna patta lesiy..windows aluthin danawa wage thamai..
    :P:P

    මෙහෙමයි මචන්..උබ එචර ඔපෙන් source පොරක් නෙමෙයි නම් install කරන්නෙපා..මොකද ඒවා හදල තියෙන්නේ ඒ ඒ ඕන එපා කම් වලට..ඒ උනාට ubuntu වගේ os එකක් නම් අවුලක් නැතුව use කරන්න පුළුවන්..උබේ එදිනෙද වැඩ කරගන්න වින්ඩොව්ස් එක තියාගනින්...මම මේ කියන්නේ උබේ ගැන හිතල..අපි ඉතින් ඕව සල්ලි දීල ගන්න උන් නෙමෙයිනේ..ඒ නිසා දැනට අවුලක් නෑ..

    මම දැන් ලොග් වෙලා ඉන්නෙත් උබුන්ටු තමයි, මොකද development වලට එහෙම හරිම ලේසියි...සාමන්යෙන් එදිනෙද පාවිච්චි කරන්නෙත් මේකම තමයි..ඕන කරන වැඩ කරගන්න ඕන softwares තියෙනවා...හැබැයි windows තරම් නෑ..පාවිච්චි කරනකොට එක තේරෙනවා...උබට අලුත් අත්දැකීමක් ගන්න ඕන නම් install කරලා බලපන්..command line එහෙම නිතරම use කරන්න වෙනවා...

    :):)

    ඔව් එ කියන්නේ මට හරියන්නේ ubuntu තමා. අනික මචන් කවදාහරි දවසක අපේ පොඩි උන් හරි එහෙම එකක් ගෙදර තියෙන කොට අනිවා ඌ අපිට වඩා හොඳට එක ඉගෙන ගනීනෙ.... :lol::lol:
    නැත්තම් හැමදාම වෙන්නේ බිල් ගේට්ස් කාරය දෙන දෙයක් අරගෙන ඉන්න තමා ...... :no::no::no:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Uba monawada damme? :rofl: Linux kiyala wena mona hari jarawak daganna athi :lol: ehema ekak na yako..ubuntu wage ekak install karanna patta lesiy..windows aluthin danawa wage thamai..
    Ubuntu මචං.. මං සයිට් එකෙන්මයි බෑවෙ.. හෙන අමාරුයි බං දාන්න.. මට එපා උනා..:( ඒ මදිවට ඩොංගල් එක ඉන්ස්ටෝල් කරන්නත් බෑනෙ..:(
    එඅක පාරක් දැම්ම මචන් වැරදුනා... මේ ආයි හරි විදියට දාගන්න තම ඕනි...
    ඒකයි use කරන උන්ගෙන් ඇහැව්වේ මොකක්ක්ද හොඳ කියල ...
    ඉස්සෙල්ල එක කියපල්ලා ... එක dwnlod වෙනකන් ඉතිරි ටික ...
    :rofl::rofl::rofl:
    මොකක්ද උඹ දාන්න හදන්නෙ..?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Ubuntu මචං.. මං සයිට් එකෙන්මයි බෑවෙ.. හෙන අමාරුයි බං දාන්න.. මට එපා උනා..:( ඒ මදිවට ඩොංගල් එක ඉන්ස්ටෝල් කරන්නත් බෑනෙ..:(

    මොකක්ද උඹ දාන්න හදන්නෙ..?

    ubuntu තමා දාන්න හැදුවේ ... ග්‍රැෆික් අවුලක් අවා .......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ubuntu තමා දාන්න හැදුවේ ... ග්‍රැෆික් අවුලක් අවා .......
    මට ඩොංගල් එක කනෙක්ට් කරගන්න බැරි උනා..:( අනික අමාරුයි බං වින්ඩෝව්ස් වගේ නෙමෙයි..:no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes::yes::yes::yes::yes:

    :P:P

    :):)

    ඔව් එ කියන්නේ මට හරියන්නේ ubuntu තමා. අනික මචන් කවදාහරි දවසක අපේ පොඩි උන් හරි එහෙම එකක් ගෙදර තියෙන කොට අනිවා ඌ අපිට වඩා හොඳට එක ඉගෙන ගනීනෙ.... :lol::lol:
    නැත්තම් හැමදාම වෙන්නේ බිල් ගේට්ස් කාරය දෙන දෙයක් අරගෙන ඉන්න තමා ...... :no::no::no:

    අනිවා දෙෆා :eek: