open source system වලින් හොඳ මොකක්ක්ද ?


ලැප් එක ගත්තට පස්සේ ඩෙස්ක්ටොප් එකට open source දන්නා හිතුන

එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ( ඒවා open source and free කියන එක ඇරෙන්න

)ඉතින් දන්නා අය ඉන්නවා නම් අලුතින් ම computer එකකට open source දාන්නේ කියල කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් ....
පස්සේ windows දන්නා පුළුවන් වෙන විදියට ම ඉන්ස්ටල්ල් කරන විදිය කියන්න

නොදන්නා අය ඉන්නවා නම් අඩු ගානේ බම්ප් එකක් වත් ගෙන යන්න දන්නා කෙනෙක් දකිනකන් ...
හැමෝටම උදව්වක් වේවි කියල හිතනවා






Linux kiyala wena mona hari jarawak daganna athi
ehema ekak na yako..ubuntu wage ekak install karanna patta lesiy..windows aluthin danawa wage thamai..
