e kale udde karala bageta nawaththanawane ban
ඔව් ඉතින්...එත් ඒවත් මේ වගේම යුද්දනේ බන් අපේ ඉතිහාසේ තිබ්බ...මේ ලිපි වගේම ඒවත් වටිනවා...මම කතා කරන්නේ දේශපාලනය ගාවාගන්නේ නැතුව..යුද්දේ ගැන විතරයි, මහා රජා ගැන නෙමෙයි

e kale udde karala bageta nawaththanawane ban

ඔව් ඉතින්...එත් ඒවත් මේ වගේම යුද්දනේ බන් අපේ ඉතිහාසේ තිබ්බ...මේ ලිපි වගේම ඒවත් වටිනවා...මම කතා කරන්නේ දේශපාලනය ගාවාගන්නේ නැතුව..යුද්දේ ගැන විතරයි, මහා රජා ගැන නෙමෙයි![]()
කට්ටා මල්ලි කොහොමද ඉගෙන ගන්න වැඩ ...මොකක්ද කොස් එකක් පටන් ගත්ත කිව්වා නේ

මම? 
sorry මම හිතුවේ කට්ට මල්ලි කියල .......![]()

පැටියා;19210745 said:ගංකබරයද? ඌ හොරාකෑවනෙ බං පවුලම දාගෙන![]()
උඹ මෙහෙම හිටියට හරි නම් FCID එකේ ඉන්න ඕන කොල්ලෙක් බන්. උන්ටත් තාම මරාගෙ හොරකම් අල්ලන්න බැරුව ඉන්නෙ. හොරකම් කරන එක නවත්තුවත් සල්ලි නැත්තෙ හොරු අල්ලන්නත් හොරකම් කරපු ගාන වගේම ගානක් වියදම් වෙන නිසා වෙන්න ඇති. කොමිෂන්ම කීයක් පත් කරාද.