වැඩිඩෙක් නම්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    උඹල වැඩ්ඩෙක් නම් පුලුවන්ද මේටික cPanel, Plesk නැතිව SSH හරහා විතරක් කරන්න. පුලුවන්නම් කරන්න බලපන්.. කලොත් උඹ පිලිගන්න පුලුවන් IT වැඩ්ඩෙක්. ආයෙත් Godaddy ගිහින් උඹගේ name server update කරන්න විතරයි තියෙන්නෙ... ns1.yourdomain.com

    - install Linux (Ubuntu) without UI
    - Own Nameserver
    - DNS configuration for multiple domain(A, CNAME, MX, TXT)
    - Apache, MySQL install
    - Install Wordpress (without Bitnami)
    - configure Multiple websites (Wordpress, joomla) on Apache
    - configure one domain for Wordpress multisites
    - configure one domain site for joomla
    - Configure postfix as mail server
    - install Roundcube for webmail
    - install SSL (Let’s Encrypt)
    - install and configure FTP
    - Install NextCloud
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    පරංගියා කෝට්ටේ යනවා කියන්නේ මේකට.
    ටියුටෝරියල්ස් යුටියුබ් නැති කාලේ Doc එක විතරක් බලන් කෝඩ් කොටපු අපිට ඕව කියන්න එපා මහත්තයෝ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පරංගියා කෝට්ටේ යනවා කියන්නේ මේකට.
    ටියුටෝරියල්ස් යුටියුබ් නැති කාලේ Doc එක විතරක් බලන් කෝඩ් කොටපු අපිට ඕව කියන්න එපා මහත්තයෝ.
    ubata 35+ wage athi neda
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    උඹල වැඩ්ඩෙක් නම් පුලුවන්ද මේටික cPanel, Plesk නැතිව SSH හරහා විතරක් කරන්න. පුලුවන්නම් කරන්න බලපන්.. කලොත් උඹ පිලිගන්න පුලුවන් IT වැඩ්ඩෙක්. ආයෙත් Godaddy ගිහින් උඹගේ name server update කරන්න විතරයි තියෙන්නෙ... ns1.yourdomain.com

    - install Linux (Ubuntu) without UI
    - Own Nameserver
    - DNS configuration for multiple domain(A, CNAME, MX, TXT)
    - Apache, MySQL install
    - Install Wordpress (without Bitnami)
    - configure Multiple websites (Wordpress, joomla) on Apache
    - configure one domain for Wordpress multisites
    - configure one domain site for joomla
    - Configure postfix as mail server
    - install Roundcube for webmail
    - install SSL (Let’s Encrypt)
    - install and configure FTP
    - Install NextCloud
    Dan mata mewa be. Mama waddek newida? Ai ban mehema gon post danne FB wage 🥴 🥴
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    samawenna sir.. obathumala wage waddo asse me apith mewata enawne deiyane :(
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මොන ගොබ්බ කතාද බං, මම මේ කියන එක උබලා කොච්චර දුරට තේරුම් ගනීද දන්නෑ. හැමදේම මෙච්චර පහසු කරලා තියෙද්දී මොකටද බං ඔච්චර නටන්නේ. මට නම් දෙයක් කරන්න කිව්වම net එකෙන් අරං තමයි code එක ගහන්නේ. ඒ කියන්නේ මම හැමදේම ඔළුවේ තියාගෙන ඉන්නේ නෑ. අදාල requirement එකට අවශ්‍ය දේ බලලා කළා. Net නැත්තං developing බෑ කියයි. 🤣🤣ඒත් කමක් නෑ. මොකටද බං ඔච්චර ඔලුවෙ පුරෝගන ඉන්නේ හැමදේම. එහෙම උන් ඉන්නවා. අවුරුදු 40 45 වෙද්දි නිකං සයිකො වගේ උන්ට. ජෝක් කරත් උන්ට තේරෙන්නෙ. හැමදේම ලොකුවට හිතලා ලොකුවට කියෝනවා. උන්ගෙ පවුලේ උන්ටත් එපා වෙනවා ඇති 😂
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    The fact is that you can't remember everything about programming and information technology. IT is a huge mess and always evolving field. you can't compete with that. what you can do is be smart about it. The internet is a big knowledge-base. you don't need to download everything to your head(I mean learn). use it only when you need it, leave it alone otherwise.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උඹල වැඩ්ඩෙක් නම් පුලුවන්ද මේටික cPanel, Plesk නැතිව SSH හරහා විතරක් කරන්න. පුලුවන්නම් කරන්න බලපන්.. කලොත් උඹ පිලිගන්න පුලුවන් IT වැඩ්ඩෙක්. ආයෙත් Godaddy ගිහින් උඹගේ name server update කරන්න විතරයි තියෙන්නෙ... ns1.yourdomain.com

    - install Linux (Ubuntu) without UI
    - Own Nameserver
    - DNS configuration for multiple domain(A, CNAME, MX, TXT)
    - Apache, MySQL install
    - Install Wordpress (without Bitnami)
    - configure Multiple websites (Wordpress, joomla) on Apache
    - configure one domain for Wordpress multisites
    - configure one domain site for joomla
    - Configure postfix as mail server
    - install Roundcube for webmail
    - install SSL (Let’s Encrypt)
    - install and configure FTP
    - Install NextCloud

    play karapu gaman podda ahapan (from 5:20)

    • Love
    Reactions: IamProgrammer