වැඩිම තෙල් කරන් බයික් 1 මොකක්ද?

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මම Platina 100 Disk brake එකක් 125000 km පැදලා තියනවා. 77 Kmpl වැඩ කරනවා.

    දැන් පදින්නේ Discover 100 එක. මේක 70 තමා කරන්නේ. දැනට 55000 km පැදලා තියනවා. රුපියල් 100 -200 ගහල නෙමේ. 1000-2000 km average කරලා බලල මම කියන්නේ.

    CT 100 එක බර බර ගානවා. පෙනුමකුත් නෑ. තෙල් නම් ඔය වගේම වැඩ කරනවා ඇති. පුද්ගලිකව මම කැමති නෑ.

    Platina එක එල. එත් Self start නෑ. disc break තියනවා.(ඒක වටිනවා)

    මම Discover 100 එකට ගියේ Self start නිසා. එත් එකේ disc break නෑ.

    දෙකම හොඳ balance එකක් තියන economy බයික් දෙකක්. පෙනුමත් අවුලක් නෑ.

    ගන්නවානම් Tubeless දාගන්න. නැත්නම් patch ගිහින් එපා වෙයි.Full rain coat එකක් හැම වෙලේම තියාගන්න.

    පරිස්සමෙන් යන්න. මුලින්ම තමන්, දෙමව්පියන්, පෙම්වතිය හෝ බිරිඳ, දරුවන් ගැන හිතන්න.

    අපිට කරදරයක් උනොත් දුක් වෙන්න අසරණ වෙන්නේ එයාල.

    බුදු සරණයි.
     
    Last edited:
  • Sep 8, 2014
    490
    47
    28
    යකෝ මගේ පරන ත්‍රෙඩ් එකක් නේද? ඒ දවස් වල ටී වී එස් මෙට්‍රෝ එකක් ගත්ත බන්, ෂෙඩ් එකක් ලගින් ගියොත් පෙට්‍රල් සුවඳට කි.මී ගානක් දුවනව :yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පොඩි පුතා;19869186 said:
    යකෝ මගේ පරන ත්‍රෙඩ් එකක් නේද? ඒ දවස් වල ටී වී එස් මෙට්‍රෝ එකක් ගත්ත බන්, ෂෙඩ් එකක් ලගින් ගියොත් පෙට්‍රල් සුවඳට කි.මී ගානක් දුවනව :yes::yes:
    :baffled: