ඇයි බන් ජිම් එකේ හෙලුවෙන් ට්‍රේනින් කරන්නෙඩිලිවරි බිමින් තියලා යනවා කෝවිඩ් නිසා නෝ කන්ටැක් ඩිලිවරි. එලියට ගියේ හෙලුවෙන් . හෙලුවෙන් ඉන්න එක ලොකු සීන් එකක් නෙමෙයි . සවුනා , හොට් ටබ් වලට යනකොට කෙල්ලො කොල්ලො ඔක්කම හෙලුවෙන් බහින්නේ . වෙලාවකට ගැනිගේ අම්මා තාත්තා උනත් හෙලුවෙන් ඉන්නේ එච්චර ලොකු දෙයක් නෙමෙයි බන්. ජිම් වල ට්‍රේනිග් කරන කාලේ හෙලුවෙන් සෙට් එක පිටින් ඉදලම ගානක් නෑ බන්

