වැඩිම පිරිසක් නැරඹු youtube videos

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    වැඩිම පිරිසක් නැරඹු youtube videos

    හුග කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්නේ....මං හිතන්නෙ අව්රුද්දකට විතර පස්සේ තමා
    හ්ම්ම් වැඩි කතා ඕනේ නෑ...බැලුවනං

    1. Title-"Gangnam Style"
    Owner-Psy
    Views-2,412,197,875
    Upload date-July 15, 2012

    2. Title-"Baby"
    Owner-Justin Bieber
    Views- 1,210,901,735
    Upload date-February 19, 2010

    3.Title-"Blank Space"
    Owner-Taylor Swift
    Views-1,147,288,988
    Upload date-November 10, 2014

    4. Title-"Dark Horse”
    Owner-Katy Perry
    Views-1,096,322,779
    Upload date-February 20, 2014

    5. Title-"Roar"
    Owner-Katy Perry
    Views- 1,058,997,811
    Upload date- September 5, 2013

    6. Title-"Bailando"
    Owner-Enrique Iglesias
    Views-1,039,957,311
    Upload date- April 11, 2014

    7. Title-"Shake It Off"
    Owner-Taylor Swift
    Views-1,036,903,920
    Upload date-August 18, 2014

    8. Title-"All About That Bass"
    Owner-Meghan Trainor
    Views- 1,016,601,235
    Upload date-June 11, 2014

    9. Title-"Uptown Funk"
    Owner-Mark Ronson featuring Bruno Mars
    Views- 996,168,516
    Upload date- November 18, 2014

    10. Title-"Party Rock Anthem"
    Owner-LMFAO featuring Lauren Bennett and GoonRock
    Views-935,794,023
    Upload date- March 8, 2011

    • Like
    Reactions: isuru r

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Justin Bieber වේසිගෙ නම් සිංදුවක් මලාට ප්ලේ කරන්නෑ.. අජිත් මුතුකුමාරණ හොඳයි ඌට වඩා.. අරූ කියනව වගේ බලපු හැම එකාම වීඩියෝ එක ඕපන් කරලා තියෙන්නෙ ඩිස්ලයික් කරන්න..:lol:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    adoo sirane :lol::lol:

    likes - 3,312,787 , dislikes - 5,055,850
    :lol::lol:

    Ex-Alien සින්දුවත් ඔය ලග ඇති
    වැඩිම ඩිස්ලයික් :rofl:
    aniwa...ex-alien 2 awilla ne

    කෝටි 241ක්...:shocked:
    :oo:

    Justin Bieber වේසිගෙ නම් සිංදුවක් මලාට ප්ලේ කරන්නෑ.. අජිත් මුතුකුමාරණ හොඳයි ඌට වඩා.. අරූ කියනව වගේ බලපු හැම එකාම වීඩියෝ එක ඕපන් කරලා තියෙන්නෙ ඩිස්ලයික් කරන්න..:lol:
    yes boss agree

    :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Justin Bieber වේසිගෙ නම් සිංදුවක් මලාට ප්ලේ කරන්නෑ.. අජිත් මුතුකුමාරණ හොඳයි ඌට වඩා.. අරූ කියනව වගේ බලපු හැම එකාම වීඩියෝ එක ඕපන් කරලා තියෙන්නෙ ඩිස්ලයික් කරන්න..:lol:

    බීබර් කාරයට කෙල්ලො කැමති, එකට කොල්ලො ඉරිසියා සීන් එකනෙ තියෙන්නෙ.:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැඩියෙන්ම විව්ස් තියන ලංකාවෙ එකෙක් කරපු වීඩියො එක මොකක්ද දන්නැහ්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Justin Bieber වේසිගෙ නම් සිංදුවක් මලාට ප්ලේ කරන්නෑ.. අජිත් මුතුකුමාරණ හොඳයි ඌට වඩා.. අරූ කියනව වගේ බලපු හැම එකාම වීඩියෝ එක ඕපන් කරලා තියෙන්නෙ ඩිස්ලයික් කරන්න..:lol:

    sira kathawa
    mn ekakwath balala na porage

    kolavariya hena like tibba kiwe ko bn