වැඩිම මනාප දයාසිරිට

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔෆිශියල් ගාන හරියට ජොනි මහත්තයගෙන් අහලා තමා කියන්න ඔනා.. :P:P
උඹ හිතන්නෙ මනාප වෙනස් කරනව කියලද? ඒවනම් හඳේ පුතේ හැම චන්ද ගනන් කරන මධ්‍යස්ථාන්යකම දයාසිරිගෙ නියෝජිතයොත් ඉන්නව.:P
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ හිතන්නෙ මනාප වෙනස් කරනව කියලද? ඒවනම් හඳේ පුතේ හැම චන්ද ගනන් කරන මධ්‍යස්ථාන්යකම දයාසිරිගෙ නියෝජිතයොත් ඉන්නව.:P
    කානු යටින් ෆොන්සේකගේ චන්දකොලත් පහුගිය කාලේ මතු උනානේ බන්.. එහෙව එකේ මේ වගේ එකක මොනවා නොවෙයිද? ෆොන් සාරි බෙදපු එකා ඔකත් ට්‍රයි නොකර ඉදියිද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කානු යටින් ෆොන්සේකගේ චන්දකොලත් පහුගිය කාලේ මතු උනානේ බන්.. එහෙව එකේ මේ වගේ එකක මොනවා නොවෙයිද? ෆොන් සාරි බෙදපු එකා ඔකත් ට්‍රයි නොකර ඉදියිද?
    ගනන් කරන මධ්‍යස්ථානෙට ගෙනිච්චා කියන්නෙ මකර කටට දැම්මා වගේ වැඩක්, හැම දේශපාලන පක්ෂෙකම වගේ නියෝජිතයො ඉන්නව, එන්ජීඕ වගේ ඒවත් ඉන්නව. චන්දෙ ගනන් පරස්පරවුනොත් ආයෙ ගනන් කරන්න වෙනව.ගනන් කරන්කොට 20-30 හැමවෙලාවෙම ඉන්නව, ඒ නිසා ඔය සෙල්ලම් ඒවා ඇතුලෙ දාන්න බැහැ. :P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කානු යටින් ෆොන්සේකගේ චන්දකොලත් පහුගිය කාලේ මතු උනානේ බන්.. එහෙව එකේ මේ වගේ එකක මොනවා නොවෙයිද? ෆොන් සාරි බෙදපු එකා ඔකත් ට්‍රයි නොකර ඉදියිද?

    :dull::dull::dull: Kurunrgala bar kochchara tiyenawada, iskagara kiyeeak tiyenawada, salli wakkernawa :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :dull::dull::dull: Kurunrgala bar kochchara tiyenawada, iskagara kiyeeak tiyenawada, salli wakkernawa :dull:
    ඔව්වා එකකවත් වත්කම් බැරකම් උන් කියන්නෙත් නැ.. ඔය වියදම් කරපු ගානට වඩා ඌ හරියට බැලුවොත් බිස්නස් වලින් ආදායම් බදු වලට ගෙවන්න ඔනා.. ඉතින් පාඩු නැ ආදායම් බදු වලට ගෙවන සල්ලියෙන් චන්දයක් කරන එක..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සුසන්තිකා අක්කා එක්කත් ක්‍රීඩා ඇමතිකාලේ හුටපටයක් ගියා නේද බන්.. මට ලාවට වගේ එක මතකයි.. [/

    චීයා කැත කතා හදන්න එප අපේ ඇමති තුමාට :no:
    කවුද දන්නෙ බං තව රටේ ලෝකෙ කීයක් කියල් ඇද්ද ඕකට :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සුසන්තිකා අක්කා එක්කත් ක්‍රීඩා ඇමතිකාලේ හුටපටයක් ගියා නේද බන්.. මට ලාවට වගේ එක මතකයි.. [/

    චීයා කැත කතා හදන්න එප අපේ ඇමති තුමාට :no:
    කවුද දන්නෙ බං තව රටේ ලෝකෙ කීයක් කියල් ඇද්ද ඕකට :lol:

    ගම කනවා.. දැන් ඉතින් කොල්ලට හොද ඇමතියෙක්ගේ වැස්සි පැටියෙක් හොයලා බන්දලා දෙන්න ත්මා වෙන්නේ..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගම කනවා.. දැන් ඉතින් කොල්ලට හොද ඇමතියෙක්ගේ වැස්සි පැටියෙක් හොයලා බන්දලා දෙන්න ත්මා වෙන්නේ..

    සංතෝසයි ඕක කෙල්ලෙක්ට කැමති උනොත් පහු ගිය ටිකෙ දැක්ක පොටෝ මටක් වෙද්දි එහෙම් හිතෙන් නෑ :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සංතෝසයි ඕක කෙල්ලෙක්ට කැමති උනොත් පහු ගිය ටිකෙ දැක්ක පොටෝ මටක් වෙද්දි එහෙම් හිතෙන් නෑ :lol:

    කිරිදෙන අම්මලා දරුවො වඩාගෙන හිරු එකට ඇවිත් කිව්වෙ ජොහාන මහත්තයා දෙයියෙක් වගේ ඇවිත් ගේ හදලා දුන්නා කියලා.. අම්මපා ඒකි එහෙම කිව්වේ මිනිහා බිම බලාගෙන ඉන්නකොට, නෙදකින් මුගේ චන්දේ මාකට් කිරිල්ල..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කිරිදෙන අම්මලා දරුවො වඩාගෙන හිරු එකට ඇවිත් කිව්වෙ ජොහාන මහත්තයා දෙයියෙක් වගේ ඇවිත් ගේ හදලා දුන්නා කියලා.. අම්මපා ඒකි එහෙම කිව්වේ මිනිහා බිම බලාගෙන ඉන්නකොට, නෙදකින් මුගේ චන්දේ මාකට් කිරිල්ල..

    කුරුණෑගල වෙලත් චන්දෙ දන්න ගිය නෑ ඕයි ගෙදර මොකාට දානද මගෙ ජන්දෙ වෙලහට මොකෙක් හරි පින්වතයෙක් දාලත් ඇති එහෙමනෙ වෙන්නෙ මං දොයියනව බං මේ මගුල අද දැන ගන්න බෑ හෙට උදේට නිවුස් ඇලර්ට් එකක් තියෙන් නැතැයි මොක දින්නත් උන්ගෙ බඩ ගෝස්තරේ නොවැ පිරෙන්නෙ අහිංසක අපි හැමදාම පාරෙ උං හමර් වල ලෑන්ඩ් රෝවර් වල :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dan itin pare bahala yanne kohomada, illagena naamak nawane maha amathi wenna :P

    හැබැයි කප් එක ශුවර් එකටම ගහනවා දයාසිරි නොහිටියානම්.. ජොනියට මල ඇත්තේ දබුල්ලේ අල්ලපු වත්තේ වගේ එකාගේ.. තමුන්ගෙ එකට පාර්ලිමෙන්තු යන පොරගේ පුතා උඩින්ම දිනනකොට මූට කරගන්න බැරි උන එකට..
    …
    …ඔකට කරන්න තිබෙ තව ටිකක් කල් ඉවසලා කෙලින්ම පාර්ලිමෙන්තු ඉල්ලන්න..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කුරුණෑගල වෙලත් චන්දෙ දන්න ගිය නෑ ඕයි ගෙදර මොකාට දානද මගෙ ජන්දෙ වෙලහට මොකෙක් හරි පින්වතයෙක් දාලත් ඇති එහෙමනෙ වෙන්නෙ මං දොයියනව බං මේ මගුල අද දැන ගන්න බෑ හෙට උදේට නිවුස් ඇලර්ට් එකක් තියෙන් නැතැයි මොක දින්නත් උන්ගෙ බඩ ගෝස්තරේ නොවැ පිරෙන්නෙ අහිංසක අපි හැමදාම පාරෙ උං හමර් වල ලෑන්ඩ් රෝවර් වල :rolleyes:
    aneidha kiyannei..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුන්ගෙ කාවත නම් ලොකුයි එකෙක්ට වත් හරියට quote කරගන්න බැ:P

    ඇත්තටම කවුද බන් දින්නෙ:rolleyes: