වයඹ පළාත් සභා අපේක්‍ෂ දයාසිරි ජයේස්කර මහතා මනාප ලක්‍ෂ තුනක් පමණ ලබා ගෙන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.
ඔහු හා දෙවැනි තැනට මනාප ගත් අපේක්‍ෂකයා අතර පරතරය මනාප ලක්‍ෂය ඉක්මවනු ඇතැයි ද දැනගන්න ඇත.
කෙසේ වෙතත් මේ වන විට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්ද නැවත ගණන් කරමින් සිටින්නේ යයිද වාර්තා වේ.

ජොනි , සෙල්ලන් පෙන්නයි වගේ පිය සෙනෙහසට..jilmart case ekak wath welada aye ganinne![]()
ow salli dunnama aye count karanwane, eka wennathi late
ජොනි , සෙල්ලන් පෙන්නයි වගේ පිය සෙනෙහසට..
ow salli dunnama aye count karanwane, eka wennathi late

joniyata hoda wede munta mehema chanda walata wiyadam karanna kohenda salli 
ekath provincial council walata 
Onna dan Wali patan gaththa...apo hena wali ban hema thenama![]()
උඹ කුරුණෑගලද ? කව්රු කව්රුද ගහ ගන්නේ

හිටු මමත් එන්නම්johange un wagayak manjulage unta gahala..dan manjulage (salinda husbandne) un gihin nelala..town eka purama senaga..dan dayasiri and johange waliyak balaganna puluwan wei![]()

johange un wagayak manjulage unta gahala..dan manjulage (salinda husbandne) un gihin nelala..town eka purama senaga..dan dayasiri and johange waliyak balaganna puluwan wei![]()
සිරාවටමද බන්.. මමත් අපේ ගෙදර උන්ට කියන්න ඔනා පොඩ්ඩක් බලන්න කියලා..thnx for the info
තො මොන හිකනල්ක්ද? මෙන්න මෙහෙ හිටු.. මොරු අස්සෙ රින්ගන්න යනවා හාල්මැස්සාහිටු මමත් එන්නම්![]()
වයඹ පළාත් සභා අපේක්‍ෂ දයාසිරි ජයේස්කර මහතා මනාප ලක්‍ෂ තුනක් පමණ ලබා ගෙන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.
ඔහු හා දෙවැනි තැනට මනාප ගත් අපේක්‍ෂකයා අතර පරතරය මනාප ලක්‍ෂය ඉක්මවනු ඇතැයි ද දැනගන්න ඇත.
කෙසේ වෙතත් මේ වන විට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්ද නැවත ගණන් කරමින් සිටින්නේ යයිද වාර්තා වේ.
අපේ සන්ධානේ කාර්යාලෙ උන්ට කිව්වා දැන් මග එනවලු.තො මොන හිකනල්ක්ද? මෙන්න මෙහෙ හිටු.. මොරු අස්සෙ රින්ගන්න යනවා හාල්මැස්සා
විනාඩි 5න් ටවුන් එකේ 