වැඩිම මනාප දයාසිරිට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දයාසිරි පළාත් සභා වාර්තාවක් තබයි… මනාප 336,327.. වැඩි ඡන්ද ලක්‍ෂ දෙකයි

    වයඹ පළාත් සභාවේ මනාප ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන්ව ඇති අතර මෙතෙක් පළාත් සභා මැතිවරණ ඉතිහාසය තුල වාර්තාගත මනාප සංඛ්‍යාවයක් වාර්තා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතා මනාප 336,327ක් ලබා පළමු ස්ථානයට පත්ව තිබේ.
    මීට ඉහත පළාත් සභා මැතිවරණයකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් 1994 වසරේදී මනාප 297,000ක් පමණ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ලබා ගෙන තිබිණ.
    දිස්ති‍්‍රක්කයේ දෙවැනි තැනට පත්ව සිටින අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප‍්‍රනාන්දු මනාප 134,423ක් සහ තෙවැනි ස්ථානයට පත්ව සිටින ඞී.බී. හේරත් මනාප 60,767ක් ලබා සිටී. ජී. දෙහිගම මහතා මනාප 59016ක්ද හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතා මනාප 47014ක්ද ලබා සිටී.
    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්ද පළමුවර ගණන් කිරීමට අපේක්‍ෂක ජොහාන් ප‍්‍රනාන්දු සහ ටිකිරි අධිකාරී විරුද්ධ වූ බැවින් නැවත වරක් මනාප ගණන් කිරීම සිදු විය.
    ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ආසනය වූ නිකවැරටිය සහ ටිකිරි අධිකාරී මහතාගේ ආසනය වූ පොල්ගහවෙල ආසනනවලදී ඔවුන් අභිබවා දයාසිරි ජයසේකර මහතා මනාප ලබා සිටීම හේතුවෙන් දෙවැනි වර ගණන් කිරීමට යෝජනා විය.
    සමස්ථයක් ලෙස දිස්ත‍්‍රික්කයේ සියළුම ආසනවල වැඩිම මනාප ප‍්‍රමාණය ලබා ගැනීමට දයාසිරි ජයසේකර මහතා සමත්ව තිබේ.


    Code:
     C NEWS
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කුරුණෑගල මනාප ඡන්ද ගණන :nerd:

    1. දයාසිරි - 336 327
    2. ජොහාන් - 134 423
    3. ඩී.බී හේරත් - 60 908
    4. ජී. දෙහිගම - 59 016
    5. අ. විජේසිංහ - 47 014


    9. මංජුලා කුමාරි
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    දැන් බලමුකො දයාසිරියා ඡන්ද ගත්තා වගේම වැඩ වෙයිද කියලා:nerd:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Chanda gananam danne ne ban..Ayi ban e gani awulda?:baffled:

    අවුලක් නෙමෙයි බං එක පාරක් අර පබාට දුන්නා හරක් ‍රැලක්, තව සැරයක් අනර්කලීට දුන්නා, තවත් සැරයක් ගීතට දුන්නා.. මුන්ට පිස්සුද මන්ද බං නිලියන්ට චන්දේ දෙන්නේ.. මුන් දේශපාලනේ ගැන දන්න රෙද්දක් තියෙද බං.?
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අවුලක් නෙමෙයි බං එක පාරක් අර පබාට දුන්නා හරක් ‍රැලක්, තව සැරයක් අනර්කලීට දුන්නා, තවත් සැරයක් ගීතට දුන්නා.. මුන්ට පිස්සුද මන්ද බං නිලියන්ට චන්දේ දෙන්නේ.. මුන් දේශපාලනේ ගැන දන්න රෙද්දක් තියෙද බං.?

    සාලින්දගෙ ගෑණිනෙ බං:rofl::P මේකි හැබැයි අරුන් වගේ (සාපේක්ෂව) ගොන් ගහක්නම් නෙමේ..ඒ උනාට බන් ගෑණියෙක්නෙ නේද?:Dඒ උනාට කාන්තා නියෝජනයකට ඉන්නේ මුලු වයඹ පළාතටම ඔච්චරයි.ඒක නිසා අවුලක් නෑ.:baffled:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    boru katha ban. lakasha 3k aran na.. 3 paninna gannath ba..mokada kurunegela okkoma chanda watila tiyenne laksha 5y. itin unp ekatai anith ewai arunama anith hama manapayakma dayasiritaawoth thama 3 paninne.. ehema wenne nane. mama kurunegala idan awe.. mama eddi dayasiri 2.54y ganak aran tibba.. johan aran tibbe 88y ganak.. deweni thanata johan, chandana yapa, herath fight ekak tiyenne..
    oya kiuwe:rofl::rofl::P
     
    Last edited: