වැඩිම යුරෝපානු Schengen වීසා ප්‍රතික්ෂේප කිරීම් අතර 3න් වෙනියට ලංකාව⚠️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වැඩිම යුරෝපානු Schengen වීසා ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතයක් ඇති රටවල් අතර ලංකාව තුන්වන තැනට පැමිණ තිබෙනවා.

    මේ වනවිට working visa , student visa, family reunification visa ලංකාවට ලබාදීම දැඩි ලෙස සීමා කිරීමකට ලක්කර ඇති බවයි immigrantinvest.com වෙබ් අඩවිය වාර්තා කරන්නේ

    hAbFbwZ.jpeg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේකේ කලවම් සෙට් ඵක බැලුවොත් සුද්දට පුක දීගෙන ඉන්නේ ඒ වුනාට ඵක මාසයකටවත් සුද්දා වීසා දෙන්නේ නෑ..පව් අප්පා🤣🤣🤣
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    වැඩිම යුරෝපානු Schengen වීසා ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතයක් ඇති රටවල් අතර ලංකාව තුන්වන තැනට පැමිණ තිබෙනවා.

    මේ වනවිට working visa , student visa, family reunification visa ලංකාවට ලබාදීම දැඩි ලෙස සීමා කිරීමකට ලක්කර ඇති බවයි immigrantinvest.com වෙබ් අඩවිය වාර්තා කරන්නේ

    hAbFbwZ.jpeg
    Ja ha hodaiy hodaiy pakkonwaiy, middle east anatga unwaiy, africanlawaiy dagnnko. Sudu mahaththurunta issarahata sahanayak gena deiy
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    මේකේ කලවම් සෙට් ඵක බැලුවොත් සුද්දට පුක දීගෙන ඉන්නේ ඒ වුනාට ඵක මාසයකටවත් සුද්දා වීසා දෙන්නේ නෑ..පව් අප්පා🤣🤣🤣
    චීනෙට අවුලක් නෑ නේද?. :lol: :lol:

    ඕකුන්ගෙන් බඩු ගන්න එක නතර කරලා චිනෙන් ගමු.
     
    • Haha
    Reactions: Draco Malfoy

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඕක ඉතින් ඉල්ලන ප්‍රමාණෙත් එක්කනෙ බන්.

    කොල්ලයි බල්ලයි ඔක්කොම ඉල්ලුවම ඉතින් රිජෙක්ට් වෙන ප්‍රමාණෙ වැඩී. අපිට එක වෙන්න පුලුවන් හන්දි ගානෙ ඉන්න උන්වත් අල්ලගෙන වීසා ඇප්ලිකේශන් දැම්මම.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඕක වෙන්න ප්‍රධානම හේතුවක් හරි අවබෝදයක් නැතුව ලංකාවේ එවුන් විසා ඇප්ලයි කරන්න යන එක
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    ඕක වෙන්න ප්‍රධානම හේතුවක් හරි අවබෝදයක් නැතුව ලංකාවේ එවුන් විසා ඇප්ලයි කරන්න යන එක

    උබේ කතාව 100 % හරි. මිනිස්සු විසා ඉල්ලුම් කරන්න අන්ධව. මේ දිනවල ලංකාවේ පවතින ආර්ථික ප්‍රශ්න එක්ක සුදුසුකම් නහි මිනිස්සු බහුලව විසා ඉල්ලනවා විවිද හේතු දාල. බහුතරය ටුවරිස්ට් විසා කියන කාණ්ඩය යටතේ තමයි විසා ඉල්ලුම් කරන්නේ. ඉතින් එම්බසි වලට තේරෙනවා මේ විසා ඉල්ලන්නේ නැවත නොයෙන්නම කියල. සාමාන්‍යයෙන් වැදගත් රටකට කලින් ගිය අයට විසා රිජෙක්ට් වෙන්න තියන සම්භාවිතාවන් ගොඩක් අඩුයි. අපේ අයියට විසා ලැබුන ගිය සතියේ ජර්මනියට. කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. එකම දේ ඌ ඇමරිකාව වගේ රටවල් වක තුන් හතර සැරයක් ගිහින් තියනවා. කවදාවත් over stay ඉඳලා නැහැ.

    ඉතින් ලංකාවේ බහුලව හැමෝම විසා ඉල්ලනකොට ප්‍රතිශතයක් වශයෙන් රිජෙක්ට් වෙනවා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Wholesale Finland, Sweeden yanne kohomada bun? ape un gihin photo daanakal danne na. Me innawa me yanawa.
     
    • Like
    Reactions: NRTG