වැඩිම යුරෝපානු Schengen වීසා ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතයක් ඇති රටවල් අතර ලංකාව තුන්වන තැනට පැමිණ තිබෙනවා.
මේ වනවිට working visa , student visa, family reunification visa ලංකාවට ලබාදීම දැඩි ලෙස සීමා කිරීමකට ලක්කර ඇති බවයි immigrantinvest.com වෙබ් අඩවිය වාර්තා කරන්නේ