වැඩියෙන්ම කන්න ආස කෑම මොකක්ද?

Kukku Perethaya

Active member
  • Dec 17, 2018
    108
    197
    43
    දෙල් උයලා + වැව් මාලු උයලා + අගුණ කොල සම්බෝල හදලා + පපඩම් බැද + බත්😛😛 🍲
    ඊය ගොඩයා

    කවුද උට්ටෝ වටලප්පන් මුට්ටි වලට හදන්නේ
    Hi, Amathi Putha; welcome back
    මුට්ටියේ තමා හදන්නේ.මං ගියා මුස්ලිම් ගෙදරකට. එහේ ලොකු ඇලුමිනියම් හට්ටි වල හදන්නේ
    ------ Post added on Oct 6, 2022 at 11:25 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,897
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    දෙල් උයලා + වැව් මාලු උයලා + අගුණ කොල සම්බෝල හදලා + පපඩම් බැද + බත්😛😛 🍲
    අගුණ කොළ කෑව හැකිද බං උනාට, මතක් වෙද්දිත් මොකද්ද වෙනවා 😖