වැඩියෙන්ම දුක් වුණු දවස මොකක්ද ?

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    වැඩියෙන්ම දුක් වුණු දවස මොකක්ද ?

    ඔයාලගේ ජීවිතේ වැඩියෙන්ම දුක් වුණු දවස මොකක්ද ?
    නැත්නම් එහෙම දවස් නැද්ද ?
    සිද්ධිය කෙටියෙන් දැම්මොත් ඇති.....


     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    okkoma dewal nethi wenawa kiyala hithena hema welawema godak duk wenawa...


    ඒක නම් ඇත්ත මචං.......


    අපි අපේ කියලා හිතාගෙන ඉන්න කිසිම දෙයක් ඇත්තට බලද්දී අපේ නෙමෙයි නේ

    :(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක නම් ඇත්ත මචං.......


    අපි අපේ කියලා හිතාගෙන ඉන්න කිසිම දෙයක් ඇත්තට බලද්දී අපේ නෙමෙයි නේ

    :(:(:(

    ow ban, eth monawa karannada? okkoma daala penala yanna behene..apith track eke ohe duwanawa.. dukai kiyala dena denama...:(:(
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    කෙල්ලගෙ සින් එක කෙල්ලගෙ ගෙදරටයි,අපෙ ගෙදරටයි මාට්ටු උන දවසේ...
    :D