වැඩියෙන්ම දුක.......

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මෙහෙමයි..
    ඇත්තටම මුලදි මම ඒ කෙල්ලට ආදරේ කරන්න හිතුවේ නැති වුනත්..
    පස්සේ මටත් නොදැනම ඒ කෙල්ලට ආදරේ කරන්න හිත පහල වේලා ඉවරයි..
    මට ඒ කෙල්ලට ආදරය නොදැනුනත් ඒ කෙල්ල මං ගැන ලොකු පැහැදිමකින් හිටියේ, මං ගැන ලොකුවට බලාපොරොත්තුවක් තියාගෙන..
    කොහොම හරි ඒ කෙල්ල පව් හින්දා මට ඒ කෙල්ලට එක පාරම මම කැමති නෑ කියලා කියන්න බැරි වුනත් මම තේරුම් කරලා දුන්නා මේ සම්බන්ධය ගෙනියන්න බැරි විත්තිය..
    ඒත් ඒ කෙල්ල තේරුම් ගත්තේ නෑ.. ඊට පස්සේ මම එකගතාවකයට ආවා අපි හොද යාලුවෝ විදියට ජිවිතය පුරාවටම ඉමු කියලා. ඒත් මුලින් කැමැත්තක් දැක්වුවත් ඒ කෙල්ල මගෙන් යාලු කමටත් වැඩිය දෙයක් අපෙක්ෂා කලා.

    ඒත් මගේ හිතේ ඒ කෙල්ලට කැමැත්තක් තිබ්බාත් ඒ කෙල්ලට ඒක පෙන්නුම් කරන්න ගියේ නෑ..
    හේතුව ඒ කෙල්ල දැනටමත් මගේම වේලා ඉවර හින්දා..
    ඒත් මට ඒ කෙල්ලව මගේම කර ගන්න ඕනේ වුනේ නැත්තේ ඒ කෙල්ල මගේ ආගමේ නැති හින්දායි..
    ඒ හින්දා තමයි මේ හැමදෙයකටම ප්‍රධානම හේතුව..
    අපි ආදරය කලත් ඒ දේ අපිට විතරක් අයිති කරගෙන ජිවත් වෙනවාට වැඩිය ගෙදර පසුබිම ගැනත් හිතන්න ඕන..
    ඒ හින්දායි ඒ කෙල්ලට මම අකමැති වුනේ..
    ටිකෙන් ටික හෙමිට ඒ කෙල්ලව මගේ ජිවිතයෙන් ඇත් කලා..
    ඒත් ඉදලා හිතලා තවමත් ඒ කෙල්ල ගෙදරට හොරෙන් ගන්නවා.. කතා කරන්න බැරිව ඉන්න හොද නැති හින්දා කතා කරනවා.. ඒකත් යාලුවෙක් වශයෙන් විතරයි..

    ubata wagema scean ekak una mata, hebei eka tringular ekak, eyage kalin kolla eya dala gihillaawrudu 3k wela, hondatama leda wela iddi mata mattu une mama hadala goda gaththa. passe ohoma yaddi kella mata kemathy wela hitiye, eth mama kawadawath hithan hitiye nehe eyata kemathy wei kiyala.okkoma ahamben una ewa, mara amuthu kellek ,e kella gena witarai sirawatama ekama adatath hemadatamath tiyena ekama love eka, mage eth passe ara kolla aya awa ape meddata awilla kellata dos kiwwada mona unada danne kella upset hitiye eda idan , eya mata humba una mul kale kiwwa widiyata mata hitune eyata wediyenma watinne kalin kena kiyala teruna nisa mama apahu e kolla gawata yanna kiwwa ,eyath e wenakota 2lowaka atharaman wela hitiye eth mama yanna kiwwa eyage hondata passe thamai godak duk une humba una ekama adare nethy karagaththa kiyana duka,awruddak widewwa thama hemadama eya nethyuna duka tiyewi, eta passe den wena kenek humba una eth eya humba una kiyalawath ara duka nethy une nehe
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ubata wagema scean ekak una mata, hebei eka tringular ekak, eyage kalin kolla eya dala gihilla hondatama leda wela iddi mata mattu une mama hadala goda gaththa. passe ohoma yaddi kella mata kemathy wela hitiye, eth mama kawadawath hithan hitiye nehe eyata kemathy wei kiyala. mara amuthu kellek .e kella issaraha witarai mama wetune,diyaune,e kella gena witarai sirawatama ekama adatath hemadatamath tiyena ekama love eka, mage eth passe ara kolla aya awa, eya mata humba una mul kale kiwwa widiyata mata hitune eyata wediyenma watinne kalin kena kiyala teruna nisa mama apahu e kolla gawata yanna kiwwa ,eyath e wenakota 2lowaka atharaman wela hitiye eth mama yanna kiwwa eyage hondata passe thamai godak duk une humba una ekama adare nethy karagaththa kiyana duka,awruddak widewwa thama hemadama eya nethyuna duka tiyewi, eta passe den wena kenek humba una eth eya humba una kiyalawath ara duka nethy une nehe hemadaama arayawa ekale mathak wenawa

    ඔව්, යාලුවා. කොහොමත් මුල් ආදරය අපිට මේ සංසාරයේදි අමතක කරන්න නම් බැරි වෙයි..
    අපි කොයි තරම් අලුත් ජිවිතයක් ගත කලත් හරි..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    ඔව්, යාලුවා. කොහොමත් මුල් ආදරය අපිට මේ සංසාරයේදි අමතක කරන්න නම් බැරි වෙයි..
    අපි කොයි තරම් අලුත් ජිවිතයක් ගත කලත් හරි..


    he he 1st eka nam awlak ne 1st eka 8di, eth oya 3 weni kella ,ekane amuthui kiwwe e kaledi godak amuthu dewal una, kellath amuthui meya anith aya tharam lassanath nehe, eth anith aya wedak nehe meya ekka innakota e kale una dewal ,kawru humba unath monawa unath ai thama meya gena wada wenne ,dukwenne ,
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    උබේ වරදක් නැත්නම් අනිවාර්යෙන් එයා උබව හොයන් එනවා. :yes::yes:

    එයා ගැන හිතේ ආදරයක් මට ඇති උනා මං හිතන්නේ ඒක තමයි මං කරපු වැරැද්ද :(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙ හිතක් පපුවක් තියන එකෙක්වත් නැද්ද ??????

    හර්ෂ, මචං මේක බුක්මාර්ක් කරල තියාගෙන ඉන්නේ මං........මගේ අත්දැකීම් මම ලියන්නං......දවසක් ම යයි........නිවාඩු වෙලාවක, දවසක් ම මේකෙ එල්ලිලා ඉදලා කියන්න තරං දේවල් මට තියනවා.....!!!!!!
    (හිතක් පපුවක් නැතුව නෙවෙයි බං.....වැඩ කරන තැන අඩන්න බැරි නිසා...!)
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    ඔව්, යාලුවා. කොහොමත් මුල් ආදරය අපිට මේ සංසාරයේදි අමතක කරන්න නම් බැරි වෙයි..
    අපි කොයි තරම් අලුත් ජිවිතයක් ගත කලත් හරි..

    ඇයි බං උඹලගේ ආගමේ හැටියට උඹ බදින්න ඕනෙත් මුස්ලිම් කෙල්ලෙක්වමද :eek::eek:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හර්ෂ, මචං මේක බුක්මාර්ක් කරල තියාගෙන ඉන්නේ මං........මගේ අත්දැකීම් මම ලියන්නං......දවසක් ම යයි........නිවාඩු වෙලාවක, දවසක් ම මේකෙ එල්ලිලා ඉදලා කියන්න තරං දේවල් මට තියනවා.....!!!!!!
    (හිතක් පපුවක් නැතුව නෙවෙයි බං.....වැඩ කරන තැන අඩන්න බැරි නිසා...!)

    :(:(
     

    harsha.perera

    Well-known member
  • හර්ෂ, මචං මේක බුක්මාර්ක් කරල තියාගෙන ඉන්නේ මං........මගේ අත්දැකීම් මම ලියන්නං......දවසක් ම යයි........නිවාඩු වෙලාවක, දවසක් ම මේකෙ එල්ලිලා ඉදලා කියන්න තරං දේවල් මට තියනවා.....!!!!!!
    (හිතක් පපුවක් නැතුව නෙවෙයි බං.....වැඩ කරන තැන අඩන්න බැරි නිසා...!)
    sry machan. mage hithe duka nisai ehema kiwwe:sorry::sorry:
     

    harsha.perera

    Well-known member
  • Mata Duka Hithunama Dawasa Ara Mama Dunna Link Eken Kiyawala Balanna
    Oyalata Mokada Hithenne Kiyala
    අවංක ආදරයකට හැමදාම ආදරේ කරන්න ආදරේකින් පුලුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න ලෝකේ පැවැත්ම ආදරේ මත තමයි තියෙන්නේ ආදරේ එක එක හැඩ ගන්න පුලුවන් ඒ කොයි හැඩේ උනත් ආදරේ ආදරේම තමයි :yes::yes::yes:
     

    Oops!

    Banned
    Jun 13, 2011
    49
    2
    0
    99
    Gotham City
    වසර ගණනක් තිබුන සහෝදර බැදීමක් වගේ මිතුරුදමක් කැඩිලා බිදිලා සුනුවිසුනුවෙලා සිත දැවී අළුවී ගිය එදා:( :(
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මට ගොඩක්ම දුක හිතුනේ මගේ තාත්තා මැරුන දවස. මම හොස්පිටල් එකට ගියේ 5.40 ට ඒත් මම එතනට යන්න විනාඩි 5 කට කලින් තාත්තා සදහටම ඇස්දෙක පියාගෙන. මම තව විනාඩි 10 ක් වත් කලින් ගියානම් ඒ අන්තිම මොහොතේ මට එයා ලග ඉන්න තිබ්බා. ඒ සිද්දිය තාමත් මගේ හිතට වදදෙනවා.


    Aththatama loku dukak aawa.... I felt it.
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    පනවගෙ ආදරෙ කරපු කෙල්ල මාව සදහටම අතෑරිය දවසෙ
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මට ගොඩක්ම දුක හිතුනේ මගේ තාත්තා මැරුන දවස. මම හොස්පිටල් එකට ගියේ 5.40 ට ඒත් මම එතනට යන්න විනාඩි 5 කට කලින් තාත්තා සදහටම ඇස්දෙක පියාගෙන. මම තව විනාඩි 10 ක් වත් කලින් ගියානම් ඒ අන්තිම මොහොතේ මට එයා ලග ඉන්න තිබ්බා. ඒ සිද්දිය තාමත් මගේ හිතට වදදෙනවා.

    :(:( ගොඩක් දුකයි සහො උබ ගෑන