වැඩියෙන්ම භය වුන?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩියෙන්ම භය වුන?

    ඔයාල බලල තියෙන වැඩියෙන්ම භය හිතුන horror film එක මොකක්ද ?
    හොල්මංම වෙන්න ඕනෙ නෑ මොක්කු හරි. අමුතු සත්තු වුනත් කමක් නෑ. වැඩියෙන්ම භය වුන එක !
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    paranormal activity......

    ඒක නිකං කැමරාව අතිං අල්ලං කරල වගේනෙ. එහෙම ඒව නැතුව හරි හමං කැමරාකරණයක් තියෙන ඒව මොනාද තියෙන්නෙ ? :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක නිකං කැමරාව අතිං අල්ලං කරල වගේනෙ. එහෙම ඒව නැතුව හරි හමං කැමරාකරණයක් තියෙන ඒව මොනාද තියෙන්නෙ ? :sorry:

    ඔය අන්තිමට බලපු horror film එක...සැහෙන කලෙක කලින්...ඔය මගුල මට horror film එපා කළා..ඊට පස්සේ බැලුවේ නෑ....
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    Raaz
    The Exorcism of Emily Rose

    තනියම කලුවර තැනකට වෙලා බැලුවේ. දැන් අවුරුදු 5-8 විතර කලින්:yes:
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය අන්තිමට බලපු horror film එක...සැහෙන කලෙක කලින්...ඔය මගුල මට horror film එපා කළා..ඊට පස්සේ බැලුවේ නෑ....

    භය වෙලාද එපා වුනේ :rofl:

    The Exorcist

    බෙන් 10;25027454 said:
    Raaz
    The Exorcism of Emily Rose

    තනියම කලුවර තැනකට වෙලා බැලුවේ. දැන් අවුරුදු 5-8 විතර කලින්:yes:

    thanks
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mama balanne na

    ඔයාට නං ඉතිං කණ්ණාඩියක් ඉස්සරහට ගියහම ලේසියෙන්ම horror film එකක් බලාගත්තහැකිනෙ හිච්චියො. අපිට එහෙම බෑනෙ :(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ඔයාල බලල තියෙන වැඩියෙන්ම භය හිතුන horror film එක මොකක්ද ?
    හොල්මංම වෙන්න ඕනෙ නෑ මොක්කු හරි. අමුතු සත්තු වුනත් කමක් නෑ. වැඩියෙන්ම භය වුන එක !

    Conjuring 1 :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයාට නං ඉතිං කණ්ණාඩියක් ඉස්සරහට ගියහම ලේසියෙන්ම horror film එකක් බලාගත්තහැකිනෙ හිච්චියො. අපිට එහෙම බෑනෙ :(

    Pessa yaluweee

    Oya wadiyenma kamati
    Gamatada nagaretada
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මමනං පොඩි කාලේ X Files බලල තමා ගොඩක්ම බයවුණේ :yes:

    ඒක බලල නං මාත් භය වුනා කලුවර කාමර වලට යනව මිනී තියපු ට්‍රොලි බෝතල් වල මිනිස්සු දාල භය වෙන්නැතුවයැ :sorry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    horror num sahena godak balala thynawa,parana ewaa thamai hoda.
    anthimata baluwa,ready or not 2019,The Curse of Buckout Road.

    The Orphanage 2007
    Final Destination (2000)The Others (2001)..
    conjuring ,Wrong turn,Ouija,Annabelle,Chucky..

    • 1 'Psycho' (1960) ...
    • 2 'The Shining' (1980) ...
    • 3 'The Exorcist' (1973) ...
    • 4 'Halloween' (1978) ...
    • 5 'Rosemary's Baby' (1968) ...
    • 6 'A Nightmare on Elm Street' (1984) ...
    • 7 'Scream' (1996) ...
    • 8 'Carrie' (1976)
    HORROR MOVIES FROM THE 1980s (1980-1989) - IMDb

    TOP HORROR MOVIES: 2000-2020 - IMDb

    2019 Horror Movies - IMDb

    Last edited:
    • Like
    Reactions: Pessimist