paranormal activity......

ඒක නිකං කැමරාව අතිං අල්ලං කරල වගේනෙ. එහෙම ඒව නැතුව හරි හමං කැමරාකරණයක් තියෙන ඒව මොනාද තියෙන්නෙ ?![]()
ඔය අන්තිමට බලපු horror film එක...සැහෙන කලෙක කලින්...ඔය මගුල මට horror film එපා කළා..ඊට පස්සේ බැලුවේ නෑ....

The Exorcist
බෙන් 10;25027454 said:Raaz
The Exorcism of Emily Rose
තනියම කලුවර තැනකට වෙලා බැලුවේ. දැන් අවුරුදු 5-8 විතර කලින්![]()
Mama balanne na

ඔයාල බලල තියෙන වැඩියෙන්ම භය හිතුන horror film එක මොකක්ද ?
හොල්මංම වෙන්න ඕනෙ නෑ මොක්කු හරි. අමුතු සත්තු වුනත් කමක් නෑ. වැඩියෙන්ම භය වුන එක !

ඔයාට නං ඉතිං කණ්ණාඩියක් ඉස්සරහට ගියහම ලේසියෙන්ම horror film එකක් බලාගත්තහැකිනෙ හිච්චියො. අපිට එහෙම බෑනෙ![]()
Pessa yaluweee
Oya wadiyenma kamati
Gamatada nagaretada
පරණ ඒව තමා ඉතිං.උඹ ඒව බලල අැති..

Conjuring 1![]()
මමනං පොඩි කාලේ X Files බලල තමා ගොඩක්ම බයවුණේ![]()
