වැඩියෙන්ම productive මොන විදිහද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    හිතපන් උඹ ඔන්ලයින් කෝස් 5කට විතර රෙජිස්ටර් වුනා කියල. උඹ ඔය කෝස් 5 කරන්න හොඳම විදිහ දවස කොටස් 5කට කඩලා එක කෝස් එකකට පැය 2 ගානේ වගේ දීලා පැය 10ක් දවසකට වෙන් කරන එකද, නැත්තන් දවසකට පැය 10ම එක කෝස් එකකට වෙන් කරලා සතියේ දවස් 5 කෝස් 5ට වෙන් කරන එකද?

    මොකක්ද මේ දෙකෙන් හොඳම විදිහ? 🤔
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    හිතපන් උඹ ඔන්ලයින් කෝස් 5කට විතර රෙජිස්ටර් වුනා කියල. උඹ ඔය කෝස් 5 කරන්න හොඳම විදිහ දවස කොටස් 5කට කඩලා එක කෝස් එකකට පැය 2 ගානේ වගේ දීලා පැය 10ක් දවසකට වෙන් කරන එකද, නැත්තන් දවසකට පැය 10ම එක කෝස් එකකට වෙන් කරලා සතියේ දවස් 5 කෝස් 5ට වෙන් කරන එකද?

    මොකක්ද මේ දෙකෙන් හොඳම විදිහ? 🤔
    Do one at a time. Set a target and finish it. Then move to the next. If you try doing all at once you will endup doing nothing.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    මම හිතුව්වේ උබ කම්මලිය වගේ දවසට පැය දෙකක් විත්රක් වැඩ කරන්න යනවා කියල. 🥱
    ඇත්ත තමා කොච්චර ටයිම් ටේබල් හැදුවත් වැඩක් නෑ ඒකෙ විදිහට වැඩ සිද්ද වෙන්නේ නෑ. අතේ ගහන එකයි කිරියට එන එකයි හරියටම වෙනවා. අනිත් සේරම කොට උඩ. හැබැයි වැඩේ පටන් ගත්තට පස්සේ වැඩේ ඇදන් යන්න පුළුවන් දිගටම. වැඩේ පටන් ගන්න එක තමා කල් දැමෙන්නේ.. පුදුම කරුමයක් ඒක නම්. 😣😣😣
     
    • Love
    Reactions: niyomax

    Raptor-X

    Active member
  • Sep 22, 2021
    83
    145
    43
    ඇත්ත තමා කොච්චර ටයිම් ටේබල් හැදුවත් වැඩක් නෑ ඒකෙ විදිහට වැඩ සිද්ද වෙන්නේ නෑ. අතේ ගහන එකයි කිරියට එන එකයි හරියටම වෙනවා. අනිත් සේරම කොට උඩ. හැබැයි වැඩේ පටන් ගත්තට පස්සේ වැඩේ ඇදන් යන්න පුළුවන් දිගටම. වැඩේ පටන් ගන්න එක තමා කල් දැමෙන්නේ.. පුදුම කරුමයක් ඒක නම්. 😣😣😣
    Screenshot 2021-09-24 133732.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mama nam jeewitheta full course ekama balala na.
    bump.

    ubata puluwanda owa eka digata karala iwara karanna ?
    same here ban :(
    ඇත්ත තමා කොච්චර ටයිම් ටේබල් හැදුවත් වැඩක් නෑ ඒකෙ විදිහට වැඩ සිද්ද වෙන්නේ නෑ. අතේ ගහන එකයි කිරියට එන එකයි හරියටම වෙනවා. අනිත් සේරම කොට උඩ. හැබැයි වැඩේ පටන් ගත්තට පස්සේ වැඩේ ඇදන් යන්න පුළුවන් දිගටම. වැඩේ පටන් ගන්න එක තමා කල් දැමෙන්නේ.. පුදුම කරුමයක් ඒක නම්. 😣😣😣
    office eke weda tika nan gaanata karanawa. eka nokaroth kohomath bene :p eth amathara learning ananmanan kochchara start kalath tika dawsai :( patta widiyata kaale apathe.mekema thread daala ethi mama sehenna :D
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හිතපන් උඹ ඔන්ලයින් කෝස් 5කට විතර රෙජිස්ටර් වුනා කියල. උඹ ඔය කෝස් 5 කරන්න හොඳම විදිහ දවස කොටස් 5කට කඩලා එක කෝස් එකකට පැය 2 ගානේ වගේ දීලා පැය 10ක් දවසකට වෙන් කරන එකද, නැත්තන් දවසකට පැය 10ම එක කෝස් එකකට වෙන් කරලා සතියේ දවස් 5 කෝස් 5ට වෙන් කරන එකද?

    මොකක්ද මේ දෙකෙන් හොඳම විදිහ? 🤔

    ubata lesi wdya thorganin bn mkd kenagen kenata schedule eka wenas ne
     
    • Wow
    Reactions: Heshan Daminda