වැඩිය උදව් හම්බවෙන්නේ නැති ළමා / වැඩිහිටි &#35

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Machan Dunagaha(Negombo Divulapitiya road eke) tiyenawa wedihiti niwasayal....paw ban wayasaka kattiya dekkama duka hitenawa......
    Lama niwasayak tiyenawa Godagama pahu karala eddi Naduhena handiyen etule...kawurut neti podi girlsla inne .....mamat ekatanam danayak denawa duwage B'day dawasata...etananam 12-15k wage inne
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    පුලුවන්නම් දානෙකට වඩා එහෙම තැනක අඩුපාඩුවක් හොයල විසදලා දීපන්.මෙහෙත් තියෙනවා කෑම වේලක් දෙන්න මාස 3කට විතර කලින් බූක් කරන්න ඕන.ඒ උනාට හරියට නිදාගන්න මෙට්ටයක්වත් නැ සමහර අයට.
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    Machan Dunagaha(Negombo Divulapitiya road eke) tiyenawa wedihiti niwasayal....paw ban wayasaka kattiya dekkama duka hitenawa......
    Lama niwasayak tiyenawa Godagama pahu karala eddi Naduhena handiyen etule...kawurut neti podi girlsla inne .....mamat ekatanam danayak denawa duwage B'day dawasata...etananam 12-15k wage inne

    ela machan hoyala balannan :)

    පුලුවන්නම් දානෙකට වඩා එහෙම තැනක අඩුපාඩුවක් හොයල විසදලා දීපන්.මෙහෙත් තියෙනවා කෑම වේලක් දෙන්න මාස 3කට විතර කලින් බූක් කරන්න ඕන.ඒ උනාට හරියට නිදාගන්න මෙට්ටයක්වත් නැ සමහර අයට.

    ow machan, api denna hadanne school books, bags, shoes etc

    e wage than methana share karanna :(

    Bump up up

    thanku, repped :)
     
    Last edited: