වැඩිය කන්න ගිය කටේ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වැඩිය කන්න ගිය කටේ

    වැඩිය කන්න ගිය කටේ නරියා කාපි පරි ඇටේ:lol:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක දැන් ලංකාවේ දේශපාලුවන්ට ආවේනික ප්‍රස්ථපිරුලක් වෙලා. 2014 මහින්ද තව අවුරුදු දෙකක් ඉන්නේ නැතිව ඒක අතෑරලා අවුරුදු හයක් කන්න ගිහින් තිබුන දෙකත් නැති කරගත්තා.අනිත් එකා තිස්ස අත්තනායක. ජාතික සංවිදයක කම මහ ලේඛම් කම අතහැරලා වැඩිය කන්න පැනලා අන්තිමට ඇමතිකමක් තියා මංත්‍රී කමත් නැති කර ගත්තා.ඊට පස්සේ සිරිසේන. තමන්ගෙම ආන්ඩුවට කෙලවන්න ගිහින් තියෙන බලතලත් කප්පාදු කරගෙන දැන් යන එනමන් නෑ තව දවස් ගානකින්.ශේප් එකේ හිටියනම් මේ පාරත් සිරාව තමයි දාන්නේ යූන්පි එකෙන්.ශ්‍රී ලංකා චන්දත් තියෙන නිසා ලේසියෙන්ම දිනන්නත් තිබ්බා. දැන් යූන්පි එකේ ඉන්න ඇමතිලා. දැන් රනිල්ව කපාගෙන සජිත්ව උඩට අරගෙන අගමෙතිකම්,ප්‍රබල ඇමතිකම් ගන්න හදන ජූනියර් ඇමතිලා අන්තිමට උන්ටත් ඕක තමයි. :lol::lol:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් කිලී මහරාජා සහ සිරිසේනලා ගහන කුමන්ත්‍රනයක සමහර පොන්න ඇමතිලා ඉත්තො වෙල. සමහරු හිතන් ඉන්නේ රනිල්ව පක්ෂ නායකත්වයෙන් සහ අගමැතිකමෙන් ඉවත් කරලා සජිත් ජනාධිපතිවරන විශිෂ්ඨ ලෙස දිනලා මංගල හෝ හරීන්ට අගමැතිකම හම්බ වෙයි.අනිත් එවුන්ට මුදල් විදේශ මහවැලි කෘෂිකර්ම,වරාය ,මහාමාර්ග, විදුලිබල වගේ උසස්ම ඇමතිකම් අරගෙන උන්ගේ ජීවිතය සරුසාර කරගන්න පුලුවන් කියලා.නමුත් ඔය අස්සේ සිරිසේනට ගෝටා මරා ආවොත් පැවත්මක් හෝ අනාගතයක් තියා ආරක්ෂාවක්වත් නෑ.රනිල් හිටියත් සිරිසේන දවසක්වත් එලියේ ඉන්න එකක්වත් නෑ අගමෙතිකම් කෙසේ වෙතත්.මේ අනුව ආරක්ෂාව තියෙන්නේ ඔහුගේ හිතවත සහ ඔක්‍තෝම්බර් 26 හොරෙන් මරාට සිරාට සපෝට් කරපු සජිත් කියන වජාතක කලාකන්නියා යටතේ.මූ ආවොත් මූට බෝලයක් බස්සල අගමැතිකමත් ගන්න පුලුවන්. මේ වගේ මර උගුලක්ට රනිල් හෝ එක්සත් ජාතික පක්ෂය තුල සිටින පරිනත බුද්ධිමත් දේශපනඥයන් අහුවෙන්නෙ නෑ.පක්ෂය උන්ට විනාශ කරන්න දෙන්නෙත් නෑ.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    ඒකනෙවෙයි උඹලගෙ අපේක්ෂකයා කවුද... දැන් බලු පොරේ ඉවරද...?