සජිත් කිලී මහරාජා සහ සිරිසේනලා ගහන කුමන්ත්රනයක සමහර පොන්න ඇමතිලා ඉත්තො වෙල. සමහරු හිතන් ඉන්නේ රනිල්ව පක්ෂ නායකත්වයෙන් සහ අගමැතිකමෙන් ඉවත් කරලා සජිත් ජනාධිපතිවරන විශිෂ්ඨ ලෙස දිනලා මංගල හෝ හරීන්ට අගමැතිකම හම්බ වෙයි.අනිත් එවුන්ට මුදල් විදේශ මහවැලි කෘෂිකර්ම,වරාය ,මහාමාර්ග, විදුලිබල වගේ උසස්ම ඇමතිකම් අරගෙන උන්ගේ ජීවිතය සරුසාර කරගන්න පුලුවන් කියලා.නමුත් ඔය අස්සේ සිරිසේනට ගෝටා මරා ආවොත් පැවත්මක් හෝ අනාගතයක් තියා ආරක්ෂාවක්වත් නෑ.රනිල් හිටියත් සිරිසේන දවසක්වත් එලියේ ඉන්න එකක්වත් නෑ අගමෙතිකම් කෙසේ වෙතත්.මේ අනුව ආරක්ෂාව තියෙන්නේ ඔහුගේ හිතවත සහ ඔක්තෝම්බර් 26 හොරෙන් මරාට සිරාට සපෝට් කරපු සජිත් කියන වජාතක කලාකන්නියා යටතේ.මූ ආවොත් මූට බෝලයක් බස්සල අගමැතිකමත් ගන්න පුලුවන්. මේ වගේ මර උගුලක්ට රනිල් හෝ එක්සත් ජාතික පක්ෂය තුල සිටින පරිනත බුද්ධිමත් දේශපනඥයන් අහුවෙන්නෙ නෑ.පක්ෂය උන්ට විනාශ කරන්න දෙන්නෙත් නෑ.