අද මම ආයිත් පෙන්නන්න යන්නේ Aspergillus Niger කියන fungi එක. මේ fungi එක මම ආයිත් grow කරා පොඩි වැඩකට.
මේ තියෙන්නේ මම දැම්ම පරණ thread එක Aspergillus Niger ගැන.
මේ තියෙන්නේ මම දැම්ම පරණ thread එක Aspergillus Niger ගැන.
Aspergillus niger is one of the most important microorganisms used in biotechnology. It has been in use already for many decades to produce extracellular (food) enzymes and citric acid. In fact, citric acid and many A. niger enzymes are considered GRAS by the United States Food and Drug Administration.
