maxxaaaaaaaaaaa
කියන්න වචන නෑ... අපේ දුක කී ඔබට ස්තූතියි...
"මාසෙම මැරිලා දහඩිය පෙරලා පඩියක් ගන්නයි සෙට් වෙන්නේ....
ඒකත් අරගෙන නෝනත් එක්කං ශොපින් ටිකක් යන්නට යන්නේ...."
![]()
![]()
![]()
ඈ... උබ හොරෙන්ම කසාදයකුත් කර ගත්තද බන්
ayiyoooo
ආශ්චර්ය හින්දා දෝ මන්දා මටනං නෑ බං තේරෙන්නේ...........![]()
maxaa .rep dennath bae![]()
ෆට්ට්ය බන්ස්
maxa mchn,ane manda tawa 10-20 years wage yankota kohoma inna weida manda...

loweth na pattamage fb 1th share kora... balahan
![]()
අද රෑ දොලහෙං පසුවට මොනවා වැඩි වෙනවද තව නෑ දන්නේ....![]()



පට්ට මචන්.....හිනා කාලා මැරෙනවා....
හැබැයි උඹ මේකේ නියම පණිවිඩයකුත් දීලා තියනවා......
තවම උඹට රෙප් දෙන්න බැරිලු බන්.....![]()
බොහොම ස්තූතියි මචං 
marurep+ denna balu
passé dennam
![]()

එළ එළ 
ආස්චර්ය යකෝ මේක ආස්චර්ය......![]()
ශොප් වලට අවුලක් නෑ 
pasta oi!!!!!!!!!!!!


ස්තූතියිwow..niyamai..
kathawa aththa..![]()

කාට කියන්නද මේ අසිරියෙ අරුමේ........
Rep+





ස්තූතියිahh ela


ආශ්චර්ය හින්දා දෝ මන්දා මටනං නෑ බං තේරෙන්නේ...........![]()





Thanks machanpatta machan...........
සුදු වෑන් එකක් බලාපොරොත්තු වන්න..
එල එල බන ෆට්ට.. (වයි)



Thanks machanපට්ටම පට්ටයි බන් ,
උපරිමයි මලයෝ...
lassana kawi tika.. eh unata mewage kiyawena aththa kawi taram lassana nee![]()



rep +