වැඩිවෙන බඩු මිලට සාපෙක්ෂව පඩි වැඩි වෙනවද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    බඩු මිල අහස උසට යනවා බන්.. ඊයේ රෑ තෙලුත් වැඩි කරලා.. ආයේ බඩු මිළ ඉහළ යයි නහුතෙට.. මේ යන විදියට අනවශ්‍යය වියදම් සියල්ලම පාලනය කරන්න වෙන සීන් එකක් තියෙන්නේ.. ආතල් ඔක්කොම නවත්තන්න වෙනවා..

    බොලගේ කොම්පැණියෙන් පඩි වැඩි කරලා දෙනවද කුකුල්ලු? අනේ බොලා පව්.. බඩු මිලත් වැඩීනෙහ්හ් ජීවත් වෙන්නත් අමාරුයි නේහ්හ් කියලා වගේ...???
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2019 වෙනකන් කොහොම ආතල් එකෙ මිනිස්සු ඉදලා ද කියලා දැන් හිතෙනවා බන්. නන්දසේන වගේ වැඩ බැරි එකෙක් පත් කර ගන්න මිනිස්සු කාපු කට්ටක්. ඒ දවස් වල නන්දසේන ආවාම රට ඇමරිකාවට වඩා දියුනු වෙනවා කීව උන්ගේ ජංගියත් ගැල උනා දැන් නම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    බඩු මිල අහස උසට යනවා බන්.. ඊයේ රෑ තෙලුත් වැඩි කරලා.. ආයේ බඩු මිළ ඉහළ යයි නහුතෙට.. මේ යන විදියට අනවශ්‍යය වියදම් සියල්ලම පාලනය කරන්න වෙන සීන් එකක් තියෙන්නේ.. ආතල් ඔක්කොම නවත්තන්න වෙනවා..

    බොලගේ කොම්පැණියෙන් පඩි වැඩි කරලා දෙනවද කුකුල්ලු? අනේ බොලා පව්.. බඩු මිලත් වැඩීනෙහ්හ් ජීවත් වෙන්නත් අමාරුයි නේහ්හ් කියලා වගේ...???
    Achchu gahapu lkr watinakamak nathi ewa nathuwa USD bedanawanan haaaaaa lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    පඩි වැඩි කරන්න ගියොත් සල්ලි අච්චු ගහන්න වෙන්ව.. ආයිත් රුපියල බාල්දු වෙන්වා... බඩු මිල ආයිත් ඉහල යනවා... ආයිත් පඩි වැඩි කරන්න වෙනවා,... සල්ලි අච්චු ගහන්න වෙනවා, රුපියල බාලුදු වෙනවා........................................................ :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    පඩි වැඩි කරන්න ගියොත් සල්ලි අච්චු ගහන්න වෙන්ව.. ආයිත් රුපියල බාල්දු වෙන්වා... බඩු මිල ආයිත් ඉහල යනවා... ආයිත් පඩි වැඩි කරන්න වෙනවා,... සල්ලි අච්චු ගහන්න වෙනවා, රුපියල බාලුදු වෙනවා........................................................ :rofl:
    Ita wada lesi nadda hora paula athulu nadaya wata karala gahana eka?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    If that is done it will fuel more inflation. So not advisable to do at this time, not a popular move!
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    රටේ සල්ලි තියන තරමට බඩු නැති නිසයි මිල වැඩි වෙන්නෙ. ඉතින් ආය පඩි වැඩි කරොත් සිද්ධ වෙන්නෙ තවත් බඩු මිල ඉහල යන එක.

    වැඩි වෙන්න ඔනෙ බඩු මිසක් පඩි නෙවෙයි
     
    • Like
    Reactions: Any.key

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,232
    113
    රටේ සල්ලි තියන තරමට බඩු නැති නිසයි මිල වැඩි වෙන්නෙ. ඉතින් ආය පඩි වැඩි කරොත් සිද්ධ වෙන්නෙ තවත් බඩු මිල ඉහල යන එක.

    වැඩි වෙන්න ඔනෙ බඩු මිසක් පඩි නෙවෙයි
    AHHHHHH
    kaak naha
    nawa gilila ewaray ban