බඩු මිල අහස උසට යනවා බන්.. ඊයේ රෑ තෙලුත් වැඩි කරලා.. ආයේ බඩු මිළ ඉහළ යයි නහුතෙට.. මේ යන විදියට අනවශ්‍යය වියදම් සියල්ලම පාලනය කරන්න වෙන සීන් එකක් තියෙන්නේ.. ආතල් ඔක්කොම නවත්තන්න වෙනවා..
බොලගේ කොම්පැණියෙන් පඩි වැඩි කරලා දෙනවද කුකුල්ලු? අනේ බොලා පව්.. බඩු මිලත් වැඩීනෙහ්හ් ජීවත් වෙන්නත් අමාරුයි නේහ්හ් කියලා වගේ...???
බොලගේ කොම්පැණියෙන් පඩි වැඩි කරලා දෙනවද කුකුල්ලු? අනේ බොලා පව්.. බඩු මිලත් වැඩීනෙහ්හ් ජීවත් වෙන්නත් අමාරුයි නේහ්හ් කියලා වගේ...???