වැඩිහිටියන්ට පමණයි 21+

වැඩිහිටියන්ට පමණයි 21+

මේක හැමෝටම වැදගත් වෙයි හිතෙනවා. ඉවර වෙනකන්ම බලල මේ දෙය තේරුම් ගන්න.

BUMP එකක් දාගෙනම යමු එහෙනම්. හොදයි නම් දන්නවනේ....
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):):)
    හ්ම්.. සුපිරියි කතාව.. මං කලින් බලලා තියෙනවා ඕක..
    එළකිරියෙම එකෙක් තමා දාලා තිබුණෙ..
     
    :):):)
    හ්ම්.. සුපිරියි කතාව.. මං කලින් බලලා තියෙනවා ඕක..
    එළකිරියෙම එකෙක් තමා දාලා තිබුණෙ..

    අඩේ ඒ කියන්නේ රි පොස්ට් නේ, සොරි වෙන්න ඕනේ. මුලින් දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක හොයල දාන්නම් මචං මම එහෙනම්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෑප්ටන් Jack Sparrow;16577445 said:
    අඩේ ඒ කියන්නේ රි පොස්ට් නේ, සොරි වෙන්න ඕනේ. මුලින් දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක හොයල දාන්නම් මචං මම එහෙනම්.

    බොරුවට බය වෙන්න එපා බන්. REPOST කියන එක අදාළ වෙන්නේ එක ළඟ කාලයක එකම දේ post කරන එක වගේ දේවල්වලට බන්. දැන් මම ඕක මීට කලින් දැකල නෑනේ බන්. ඉතින් මට ඕක repost නෙමෙයි. ඒ නිසා පරණ දෙයක් වුනත් කමක් නෑ බන්. ගොඩක් පරණ නම් මේකේ ඉන්න ගොඩක් දෙනෙක් ඒක දැකල නැතුව ඇති.
     
    ඔව් මචං එක ඇත්ත. සමහරු ඒ උනාට ඉතින් එන්නේ රෙපොස්ට් කියා කියා මාව කන්නනේ. :)
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    20 නේ මට :D මොකද්ද තියෙන්නේ ඕකේ? කව්රු හරි බලපු එකෙක් කියහන්කෝ.