wick321 said:Mona Pharmacy ekeda Thiyenne....














Zeus said:වැඩක් නෑ සිස් දැන් තිතට මත තියල තියෙන්නෙ
අපේ පැත්තෙ බඩු ටිකත් ඔක්කොම අල්ලං ගියා
ගේ ලඟ මොන්ටිසෝරියක්නම් තියෙනව ඒකෙ තියෙන සෙල්ලම් නයි ටික උස්සලා
ඉතුරුවෙලා තියෙන බෝතල් වලට දාලා ඩුප්ලිකේට් snake wine ටිකක්වත් හදන්න පටන්ගන්න ඕනෙ
කසිප්පු කියනවට වඩා wine කිව්වම රෙස්පෙක්ට් එකත් වැඩියිනෙ
(snake wine වයින් වල ලුක් එක බලගන්න පුලුවන් වෙන විදියෙ ත්*රෙඩ් එකෙකුත් ඊකේ එකෙ තිබ්බ බලන්න ඔනෙ )
Thx for yo bright idea sis![]()
Doly said:ha ha ha ha ha ha ha ha
habai ithin eka nam MADE IN SRI LANKA neme.





makane bro තිතට මත thiyala thiyenne. eka nisa gataluwak wenne nane![]()

