මචන්ලා, අම්මට ෆෝන් එකක් අරන් දෙන්න ඕන. තිබ්බ එක හොඳටම අබලන්. මට හොඳ එකක් සජෙස්ට් කරහල්ලකෝ. මේකයි, කෝල් ගන්නයි, වට්සැප් යන්නයො, එෆ් බී යන්නයි තිබ්බ නම් ඇති. ඒ වගේ සාමාන්‍ය පාවිච්චියට හොඳ ස්මාර්ට් ෆෝන් මොනාද? ලොකු ලොකු ගණන් ඒවත් එපා. මොකද නිතරම ෆෝන් එක එහෙම වට්ටගන්නවත් එක්ක. තේරුමක් නෑ. චාටර්ම එකක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක් යෝජනා කරනවද කොල්ලනේ.