mokak unath internal storage 128 gb wath ekak aran diyanමචන්ලා, අම්මට ෆෝන් එකක් අරන් දෙන්න ඕන. තිබ්බ එක හොඳටම අබලන්. මට හොඳ එකක් සජෙස්ට් කරහල්ලකෝ. මේකයි, කෝල් ගන්නයි, වට්සැප් යන්නයො, එෆ් බී යන්නයි තිබ්බ නම් ඇති. ඒ වගේ සාමාන්‍ය පාවිච්චියට හොඳ ස්මාර්ට් ෆෝන් මොනාද? ලොකු ලොකු ගණන් ඒවත් එපා. මොකද නිතරම ෆෝන් එක එහෙම වට්ටගන්නවත් එක්ක. තේරුමක් නෑ. චාටර්ම එකක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක් යෝජනා කරනවද කොල්ලනේ.
redmi highly recommended මචං ... battery ඒම සුම්මහ් මරු .... මන් ගාව තියෙන්නෙත් low end එකක් 9c ... දැන් අරන් අවුරුදු 2ක් ... බැටරිය දවසක් අදිනව ෆුල් හෙව් youtube ... light නම් දවස් දෙක ශුවර්මචන්ලා, අම්මට ෆෝන් එකක් අරන් දෙන්න ඕන. තිබ්බ එක හොඳටම අබලන්. මට හොඳ එකක් සජෙස්ට් කරහල්ලකෝ. මේකයි, කෝල් ගන්නයි, වට්සැප් යන්නයො, එෆ් බී යන්නයි තිබ්බ නම් ඇති. ඒ වගේ සාමාන්‍ය පාවිච්චියට හොඳ ස්මාර්ට් ෆෝන් මොනාද? ලොකු ලොකු ගණන් ඒවත් එපා. මොකද නිතරම ෆෝන් එක එහෙම වට්ටගන්නවත් එක්ක. තේරුමක් නෑ. චාටර්ම එකක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක් යෝජනා කරනවද කොල්ලනේ.
Mam aran dunna ponsමචන්ලා, අම්මට ෆෝන් එකක් අරන් දෙන්න ඕන. තිබ්බ එක හොඳටම අබලන්. මට හොඳ එකක් සජෙස්ට් කරහල්ලකෝ. මේකයි, කෝල් ගන්නයි, වට්සැප් යන්නයො, එෆ් බී යන්නයි තිබ්බ නම් ඇති. ඒ වගේ සාමාන්‍ය පාවිච්චියට හොඳ ස්මාර්ට් ෆෝන් මොනාද? ලොකු ලොකු ගණන් ඒවත් එපා. මොකද නිතරම ෆෝන් එක එහෙම වට්ටගන්නවත් එක්ක. තේරුමක් නෑ. චාටර්ම එකක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක් යෝජනා කරනවද කොල්ලනේ.