වැඩිහිටියන් නැමදීම

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    වදින එකේ ආශිර්වාදයක් තියෙනවා බොක්ක... අකමැති නම් නොවැද ඉන්න... හිතින් බැන බැන බොරුවට වදින්න එපා... සිරිත් විරිත් වලට පයින් ගහන්න කලින් කරලා බලන්න... වෙනසක් දැනෙයි...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දෙමව්පියන්ට උගන්නපු ගුරුවරුන්ට සිල්වත් ස්වාමින්වහන්සේලට වැන්දම ඇති. හැම ලබු ගෙඩියටම වැදලා තමන්ගෙ ආත්මෙත් බාල්දු කරන් කොන්දක් නැති වහල්ලු වෙන්නෙ නැතුව.
     
    • Love
    Reactions: ChoronaSottiya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    ඔය පොඩි කාලේ බුද්දාගම,දහම් පාසල් පොත්වල තිබ්බෙ බන් නින්දට පෙර දෙමාපියන් නැමදීම කරන්ඩ කියලා.
    මන් දන්න පවුලක් ඉන්නවා ඒ පවුලේ අම්මට තාත්තට පුතාලා තුන් දෙනාම අද වෙනක්න්ම රෑට නිදාගන්ඩ කලින් වදිනවා බන්. එතන ලොකුම පුතාට වයස 35ක් 40ක් වගේ. උගේ වයිෆුයි ලමයිනුත් අර වැඩිහිටි දෙන්නට හැමදාම වදිනවලු බන් . මට පුදුමේ බන් තමන්ගේම දරුවො විතරක් නම් කමක් නෑ. මෙතන ලේලිත් ඒක කරන එක. වෙන පවුලක නම් ලේලි ඩිවෝස් වෙලා ගිහින්.
    Teach you kids to respect people who deserve respect and not because what they wear or their status demands. Eg: Siyurata, Logu walata puka dena eka nawathanna kiyala deepan.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    ඔය පොඩි කාලේ බුද්දාගම,දහම් පාසල් පොත්වල තිබ්බෙ බන් නින්දට පෙර දෙමාපියන් නැමදීම කරන්ඩ කියලා.
    මන් දන්න පවුලක් ඉන්නවා ඒ පවුලේ අම්මට තාත්තට පුතාලා තුන් දෙනාම අද වෙනක්න්ම රෑට නිදාගන්ඩ කලින් වදිනවා බන්. එතන ලොකුම පුතාට වයස 35ක් 40ක් වගේ. උගේ වයිෆුයි ලමයිනුත් අර වැඩිහිටි දෙන්නට හැමදාම වදිනවලු බන් . මට පුදුමේ බන් තමන්ගේම දරුවො විතරක් නම් කමක් නෑ. මෙතන ලේලිත් ඒක කරන එක. වෙන පවුලක නම් ලේලි ඩිවෝස් වෙලා ගිහින්.
    ISIS හා උන් අතර වෙනසක් නෑ!
     
    • Love
    Reactions: ChoronaSottiya