වැඩිහිටියනි අපි ගැනත් සිතන්න..!
[FONT="]රටක අනන්‍යතාව ලොවට සාක්ෂාත් කරන සංස්කෟතික සදාචාරය වනාහී අපේ කම ලොවට පිළිබිඹු කරන අපේ ලේ ඥාතීන් සේ සැලකිය හැක.මීට ඉපැරණි වසර ගණනාවකට පෙර සිට පැවත එන්නා වූ අපේ සිරිත් විරිත්,සංස්කෘතිය හා සදාචාරයට අපි එකහෙලාම ගරු කරන්නෙමු.එහි විසංවාදයක් නැත.[/FONT]
[FONT="]පෘථිවි ගෝලය අංශක 360කින් වසරක් පුරා භ්‍රමණය වෙද්දී තරුණ සිත් තුල නව අදහස් , ආකල්ප , චින්තන රටාවන් බිහි වන්නේ හතු පිපෙන්නාක් ලෙසය.ජාති, කුල, ආගම්, ලිංග භේද, වැඩවසම්වාදී දුරුමතයන් සුන්නද්දූලි වී යන විට ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව සියල්ලෝම එකම රේඛාවක ගමන් කරතී.ලෝක මතය එසේ වුවත් ලාංකේය වැඩිහිටි සමාජය තවමත් වැඩවසම්වාදී බ්‍රහ්මණ අතීත කාමයන් තුල ජීවත් වෙතී.[/FONT]
[FONT="]ලාංකේය වත්මන් සමාජ සන්දර්භය තුල ආශ්වාස ප්‍රශ්වාස කරන තරුණ පරම්පරාව උගත්ය.බුද්ධිමත්ය.එකට එක් වී කටයුතු කරන්නට කැමැත්ත දක්වන්නා වූහ.එහෙත් අපිට එසේ කල නොහැක්කෙමු.අංග විකල සමාජයේ විකලාංග අදහස් දරන බොහෝ වැඩිහිටියන් අප දෙස බලන්නේ වපරැසින් ය.[/FONT]
[FONT="]එදා මෙන් නොව වත්මන් තරුණියෝ බුද්ධිමත්ය.තව නෙත් දෙකෙන් ලෝකය දැක ඇත්තෝ වූහ.දෙසවන් වලින් ලෝකය අසා ඇත්තෝ වූහ.තමන්ගේ සීමා මායිම් දැන සිටින්නෝ වූහ.එවන් ලෝකයක තරුණියකට වැරදීම යනු වැඩිහිටයන් විසින් තරුණ පරම්පාරාවට සීමා මායිම් බන්ධන පැනවීමෙන් තරුණ තරුණියන් වෙන් කිරීමට දරන උත්සාහයේ අහිතකර ප්‍රතිඵලයක් නොවන්නේද ?[/FONT]
[FONT="]කොල්ලෙක් කෙල්ලෙක් එක්ව ගමන් කළ පමණින්,ඔවුන්ගේ දෑත් ලං වී තිබුණ පමණින්,සිනහ සී කතා කප මණින් වල් මත් අදහස් මොළ ගෙඩි තුල ගැබ්ගත් වැඩිහිටියන්ට සිතන්න දේත් කියන්නට දේත් බොහෝ ඇත.එහෙත් තරුණ තරුණියන්ට දහෝදර බැදීමක් ගොඩනැගිය නොහැකිද? මිතුරු මිතුරියන් විය නොහැකිද?හැක්කේ පෙම්වතුන් වීම පමණ ද.....?[/FONT]
[FONT="]වැඩිහිටියන් තම ජීවිත අත්දැකීමෙන් ඔවදන්,උපදෙස් දෙමින් තාරුණ්‍ය හරි මගට යැවීමට ඔහෝපකාරී වන බව සැබැය.එහෙත් අලකලංචි චින්තනයකින් වැඩිහිටියන් අප දෙස බලන්තාක් තරුණ පරම්පරාවේ ඔළු ගෙඩි තුල කැකෑරෙමින් පවතින නැවුම් අදහස් චින්තනයන් විකසිත නොවී ඔළු ගෙඩි තුලම අකලට මිලින වී යාවී.[/FONT]
[FONT="]වැඩිහිටියනි...! ලෝකය දිනන්නට නැවුම් දෙයක් කරන්නට රට තුල චින්තන විප්ලවයක් ඇතිකරන්නට අපට ඉඩ දෙන්න.අරුමැසිවාදී සිහින ලෝක තුල අප අතරමං වුවහොත් පමණක් අපට යතාර්ථය කියා දෙන්න.වැඩවසම්වාදි බර කරත්ත කරපින්නා අපේ සිතුම් පැතුම්වලට තහංචි නොදමන්න.[/FONT]
[FONT="]

මොකද කියන්නෙ මේ ගැන 
ලියලා තියෙන දේවල් වල වැරැද්දක් පේනවා නම් කියන්න 

[/FONT]

Last edited: