වැඩිහිටි දීමනාව කෝ?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වැඩිහිටි දීමනාව කෝ?

    11351262_10206996130204781_1471204161350386172_n.jpg
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Mahinda agamathi karamu..:lol:

    ඔන්න ඇවිල්ල පොනිලගෙයි, හිටංගෙයි මලපහ හෝදන එවුන්ගෙ නායකය:frown:. පොඩ්ඩක් පොයින්ට් එකට අදාලව කතා කරපන්කො.... මොකද මහින්ද උබට පෞද්ගලිකව මොනා හරි කලාද?.... මේ දීමනාව මහින්දගෙ කාලෙ නොවැරදීම දුන්න. මේ ආණ්ඩුවෙන් කරන්නෙ අහිංසක වයසක මනුස්සයන්වත් නිරපරාදෙ රස්තියාදු කරන එක.
     
    • Like
    Reactions: Miami-Vice

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔන්න ඇවිල්ල පොනිලගෙයි, හිටංගෙයි මලපහ හෝදන එවුන්ගෙ නායකය:frown:. පොඩ්ඩක් පොයින්ට් එකට අදාලව කතා කරපන්කො.... මොකද මහින්ද උබට පෞද්ගලිකව මොනා හරි කලාද?.... මේ දීමනාව මහින්දගෙ කාලෙ නොවැරදීම දුන්න. මේ ආණ්ඩුවෙන් කරන්නෙ අහිංසක වයසක මනුස්සයන්වත් නිරපරාදෙ රස්තියාදු කරන එක.

    :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,580
    28,508
    113
    ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා ගෙවීමට මිලියන 8614 ක්‌ වෙන්කළා
    - මුදල් ඇමැති රවි කරුණානායක

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනා ගෙවීම සඳහා රු. මිලියන 8614 ක මුදලක්‌ වෙන්කළ බවත් දැන් එම දීමනා ගෙවීමට කිසිදු ප්‍රශ්නයක්‌ නැති බවත් මුදල් ඇමති රවී කරුණානායක මහතා පැවැසීය.

    මිලියන 8614 ක්‌ වෙනුවට පසුගිය අයවැයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා ගෙවීමට මහින්ද රාජපක්‍ෂ රජය වෙන්කර තිබුණේ රු. මිලියන තුන්දහස්‌ ගණනක්‌ පමණක්‌ බවද මුදල් ඇමැතිවරයා කීවේය. :lol:

    රජයට පිංපඩි ගෙවීමටවත් මුදල් නැති බවට විපක්‍ෂය කරන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවත් පසුගිය රජය මැතිවරණය ඉලක්‌ක කරගෙන එම දීමනා ලබන පිරිස වැඩිකරමින් ලබාදුන් ඡන්ද ගුංඩු මේ තත්ත්වයට හේතුවී ඇති බවත් මුදල් ඇමැතිවරයා කීවේය.

    මෙහිදී කතා කළ සමාජ සේවා ඇමැති පී. හැරිසන් මහතා කීවේ අදාළ මුදල් ලබාදීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයාට ස්‌තුතිවන්ත වන බවත් දැන් මේ වර්ෂය (2015) පුරාම එම ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා ගෙවීමට ප්‍රමාණවත් මුදල් පවතින බවත්ය.

    - http://www.divaina.com/2015/06/23/news13.html
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න ඇවිල්ල පොනිලගෙයි, හිටංගෙයි මලපහ හෝදන එවුන්ගෙ නායකය:frown:. පොඩ්ඩක් පොයින්ට් එකට අදාලව කතා කරපන්කො.... මොකද මහින්ද උබට පෞද්ගලිකව මොනා හරි කලාද?.... මේ දීමනාව මහින්දගෙ කාලෙ නොවැරදීම දුන්න. මේ ආණ්ඩුවෙන් කරන්නෙ අහිංසක වයසක මනුස්සයන්වත් නිරපරාදෙ රස්තියාදු කරන එක.

    Meka hari keliyakne..mahindawa agamathi karamu kiwwath mahindage un baninawa..:lol: